Uncategorized COVID 19 Update : ආසාදිතයන් ගණන 295යි , දිනක වාර්ථා වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය වාර්ථා වෙයි By freddy April 20, 2020 0 107 Share Facebook Twitter Pinterest WhatsApp Must read හෑරූ මිනී වල November 2, 2024 අධික වර්ෂාපතනය හේතුවෙන් මන්නාරමේ ගම්මාන යටවෙයි. October 24, 2024 මුලතිව්හි – කේප්පාපුලවු ඉඩම් නිදහස් කරදෙන ලෙස ඉල්ලා ආන්ඩුකාවරයාට පෙත්සමක් October 24, 2024 ‘නිමලරාජන්’ ගේ ඝාතකයින්ට දඩුවම් නැතිව වසර 24ක් ? October 24, 2024 freddy මෙරට කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසු එක් දිනක් තුල වාර්ථා වන වැඩිම රෝගීන් ප්‍රමාණය වශයෙන් අද (20) දිනයේදී රෝගීන් 24 දෙනෙකු හදුනාගැනීමත් සමග මෙරටින් වාර්ථා වන සමස්ථ ආසාදිතයන්ගේ ගණන 295 දක්වා ඉහළ ගොස් ඇත. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ මෙලෙස කොරෝනා අසාධිතයින් බවට වාර්තා වන්නේ කොළඹ 12 බණ්ඩාරනායක ප්‍රදේශයේ සිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි පිරිසක් බවයි. Share Facebook Twitter Pinterest WhatsApp Previous articleදක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් විවෘතයිNext articleඇදිරි නීතිය දීර්ඝ කෙරේ - Advertisement - More articles කරයිතුරපත්තු ප්‍රාදේශීය සංස්කෘතික උත්සවයේදී කලාකරුවන් ඇගයෙයි October 18, 2024 ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිතයා කිලිනොච්චියේ සංචාරයක July 3, 2024 මාධ්‍යවේදී නඩේසන් ඝාතනය කර වසර විස්සක් June 1, 2024 - Advertisement - Latest article හෑරූ මිනී වල November 2, 2024 අධික වර්ෂාපතනය හේතුවෙන් මන්නාරමේ ගම්මාන යටවෙයි. October 24, 2024 මුලතිව්හි – කේප්පාපුලවු ඉඩම් නිදහස් කරදෙන ලෙස ඉල්ලා ආන්ඩුකාවරයාට පෙත්සමක් October 24, 2024 ‘නිමලරාජන්’ ගේ ඝාතකයින්ට දඩුවම් නැතිව වසර 24ක් ? October 24, 2024 මන්නාරමේ හිටපු LTTE සටන්කාමිනියක් 2024 පාර්ලිමේන්තු මැතිවරණයට October 22, 2024
සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ මෙලෙස කොරෝනා අසාධිතයින් බවට වාර්තා වන්නේ කොළඹ 12 බණ්ඩාරනායක ප්‍රදේශයේ සිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි පිරිසක් බවයි.