මෙරට කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසු එක් දිනක් තුල වාර්ථා වන වැඩිම රෝගීන් ප්‍රමාණය වශයෙන් අද (20) දිනයේදී රෝගීන් 24 දෙනෙකු හදුනාගැනීමත් සමග මෙරටින් වාර්ථා වන සමස්ථ ආසාදිතයන්ගේ ගණන 295 දක්වා ඉහළ ගොස් ඇත.
COVID 19 Update : ආසාදිතයන් ගණන 295යි , දිනක වාර්ථා වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය වාර්ථා වෙයි
