Friday, September 20, 2024

COVID 19 Update : ආසාදිතයන් ගණන 409යි

Must read

අද පස්වරුව වන විට වැලිසර නාවික හමුදා කදවුරේ නාවික භයන්ගෙන් තවත් 30 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් මේ වන විට මෙරටින් වාර්ථා වන මුලු ආසාදිතයන් ගණන 409 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව අද (24) දවස තුල හදුනාගත් මුලු ආසාදිතයන් ගණන 41කි.

වැලිසර නාවික හමුදා කදවුර තුලින් මේ වන විටආසාදිතයන් 60ක් තහවුරු වී තිබේ. කොළඹ 12, බණ්ඩාරනායක මාවතෙන් ආසාදිතයන් 70කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article