Uncategorized COVID 19 Update : ආසාදිතයන් ගණන 295යි , දිනක වාර්ථා වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය වාර්ථා වෙයි By freddy April 20, 2020 0 124 Share Facebook Twitter Pinterest WhatsApp Must read ධීවර සංගම් , නියෝජිතයින් සහ නැගෙනහිර ආණ්ඩුකාරවරයා අතර හමුවක් January 17, 2025 මන්නාරමේ වෙඩි තැබීමේ සිදුවිමට අදාල සම්පුර්ණ වගකීම මන්නාරම පොලිසිය භාර ගත යුතුයි ! January 17, 2025 ගුරු පත්විම් වලට අදාල ගැටළු ගැන ත්‍රිකුණාමලයේදි සාකච්ඡාවක් ! January 16, 2025 උදේ මාධ්‍යවේදියාට පහරදුන් මැරයන්ගෙන් , දවල් පොලීසියට පැමිණිල්ලක් ? January 15, 2025 freddy මෙරට කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසු එක් දිනක් තුල වාර්ථා වන වැඩිම රෝගීන් ප්‍රමාණය වශයෙන් අද (20) දිනයේදී රෝගීන් 24 දෙනෙකු හදුනාගැනීමත් සමග මෙරටින් වාර්ථා වන සමස්ථ ආසාදිතයන්ගේ ගණන 295 දක්වා ඉහළ ගොස් ඇත. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ මෙලෙස කොරෝනා අසාධිතයින් බවට වාර්තා වන්නේ කොළඹ 12 බණ්ඩාරනායක ප්‍රදේශයේ සිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි පිරිසක් බවයි. Share Facebook Twitter Pinterest WhatsApp Previous articleදක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් විවෘතයිNext articleඇදිරි නීතිය දීර්ඝ කෙරේ - Advertisement - More articles ටොන් 2ක් බරැති යෝධ තල්මසෙකු රාමේෂ්වරම් අසල මුහුදු වෙරළට ගසාගෙන එයි December 12, 2024 මුලතිව්හි පෙ.ව. 10 ට සියයට 23.23ක ඡන්ද ප්‍රතිශතයක්! November 14, 2024 කරයිතුරපත්තු ප්‍රාදේශීය සංස්කෘතික උත්සවයේදී කලාකරුවන් ඇගයෙයි October 18, 2024 - Advertisement - Latest article ධීවර සංගම් , නියෝජිතයින් සහ නැගෙනහිර ආණ්ඩුකාරවරයා අතර හමුවක් January 17, 2025 මන්නාරමේ වෙඩි තැබීමේ සිදුවිමට අදාල සම්පුර්ණ වගකීම මන්නාරම පොලිසිය භාර ගත යුතුයි ! January 17, 2025 ගුරු පත්විම් වලට අදාල ගැටළු ගැන ත්‍රිකුණාමලයේදි සාකච්ඡාවක් ! January 16, 2025 උදේ මාධ්‍යවේදියාට පහරදුන් මැරයන්ගෙන් , දවල් පොලීසියට පැමිණිල්ලක් ? January 15, 2025 මඩු වන්දනාවේ ගොස් සිටි පුද්ගලයෙකු මල්වතු ඔයේ ගිලී අතුරුදහන් January 15, 2025
සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ මෙලෙස කොරෝනා අසාධිතයින් බවට වාර්තා වන්නේ කොළඹ 12 බණ්ඩාරනායක ප්‍රදේශයේ සිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි පිරිසක් බවයි.