Uncategorized COVID 19 Update : ආසාදිතයන් ගණන 295යි , දිනක වාර්ථා වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය වාර්ථා වෙයි By freddy April 20, 2020 0 102 Share Facebook Twitter Pinterest WhatsApp Must read ජනාධිපතිවරණයට යාපනය සූදානම් September 20, 2024 මඩකලපුව දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් 6750ක් September 20, 2024 ‘රනිල්ට’ ජය පතා මන්නාරමේ ජනතා රැළියක් ! September 19, 2024 ජාතික ජනබලවේගයට සහය දැක්වීමේ රැස්වීමක් මුල්ලියාවේලි හිදී September 19, 2024 freddy මෙරට කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසු එක් දිනක් තුල වාර්ථා වන වැඩිම රෝගීන් ප්‍රමාණය වශයෙන් අද (20) දිනයේදී රෝගීන් 24 දෙනෙකු හදුනාගැනීමත් සමග මෙරටින් වාර්ථා වන සමස්ථ ආසාදිතයන්ගේ ගණන 295 දක්වා ඉහළ ගොස් ඇත. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ මෙලෙස කොරෝනා අසාධිතයින් බවට වාර්තා වන්නේ කොළඹ 12 බණ්ඩාරනායක ප්‍රදේශයේ සිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි පිරිසක් බවයි. Share Facebook Twitter Pinterest WhatsApp Previous articleදක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් විවෘතයිNext articleඇදිරි නීතිය දීර්ඝ කෙරේ - Advertisement - More articles ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිතයා කිලිනොච්චියේ සංචාරයක July 3, 2024 මාධ්‍යවේදී නඩේසන් ඝාතනය කර වසර විස්සක් June 1, 2024 මුස්ලිම් ප්‍රජාවගේ ආගමික විශ්වාසවලට නින්දා කළ ඥානසාර හිමියන් වසර හතරක් හිරේට March 28, 2024 - Advertisement - Latest article ජනාධිපතිවරණයට යාපනය සූදානම් September 20, 2024 මඩකලපුව දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් 6750ක් September 20, 2024 ‘රනිල්ට’ ජය පතා මන්නාරමේ ජනතා රැළියක් ! September 19, 2024 ජාතික ජනබලවේගයට සහය දැක්වීමේ රැස්වීමක් මුල්ලියාවේලි හිදී September 19, 2024 ජනපති සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් අතර හමුවක් September 18, 2024
සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ මෙලෙස කොරෝනා අසාධිතයින් බවට වාර්තා වන්නේ කොළඹ 12 බණ්ඩාරනායක ප්‍රදේශයේ සිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි පිරිසක් බවයි.