Monday, September 14, 2026
spot_img

Ceypetco ඉන්ධන මිලත් ඉහළට

Must read

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන මිලද අද (11) සිට ඉහල දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව,

92 පෙට්‍රල් ලීටරයක මිල රු. 77කින් වැඩිවන අතර එහි නව මිල රු.254කි.

95 පෙට්‍රල් ලීටරයක මිල රු.75කින් වැඩිවන අතර එහි නව මිල රු.283 කි.

ඩීසල් ලීටරයක මිල රු.55කින් වැඩිවී ඇති අතර සුපිරි ඩීසල් ලීටරයක මිල රු.95කින් වැඩිවී ඇත.ඒ අනුව එම ඉන්ධන වල මිල පිළිවෙලින් රු.176ක් හා රු.254කි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article