Friday, November 29, 2024
- Advertisement -spot_img

CATEGORY

Uncategorized

මෙරට 15වන කොවිඩ්19 මරණය වාර්තා වෙයි

මෙරටින් 15 වන කොවිඩ් ආසාදිත මරණය අද (24) වාර්තා විය. මෙසේ ජීවිතක්ෂයට පත්වූයේ කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකි. මියගිය පුද්ගලයා...

කොළඹ හා කළුතර ප්‍රදේශ කිහිපයකටත් නිරෝධායන ඇඳිරි නීතිය

කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ සහ මරදාන පොලිස් බල ප්‍රදේශ සඳහා නැවත දැනුම්දෙන තුරුද, කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල, සහ අලුත්ගම යන ප්‍රදේශ සඳහා සඳුදා උදෑසන 5 දක්වා...

කොවිඩ් ආසාදිතයන් 609ක් හදුනාගැනේ : පෑලියගොඩින් 496ක්

අද (23) දින මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 609 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. නව ආසාදිතයින් හමුවී ඇති ස්ථාන වන්නේ, පෑලියගොඩ...

කොස්ගම රෝහලෙන් පැන ගිය කොවිඩ් ආසාදිත තරුණයා බොරැල්ලෙන් හමුවෙයි

කොස්ගම, සාලාව රෝහලෙන් පැනගිය කොවිඩ් ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයා බොරැල්ල ප්‍රදේශයේ සහස්පුර නිවාස සංකීර්ණයේ, 13 වන තට්ටුවේ නිවසක සිටිය දී සොයාගත් බව පොලිස් මාධ්‍ය...

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3 බහුතරයෙන් සම්මත

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3 බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය. සංශෝධනයට පක්ෂව ඡන්ද 156 ලැබුණු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 65 ක් පමණි.

20වන ව්‍යවස්ථා සංශෝධනයේ දෙවන වර කියවීම සම්මතයි

20 වන ව්‍යවස්ථා සංශෝධනයේ දෙවන වර කියවීම 2/3ක බහුතරයකින් සම්මත වීම මීට සුලු මොහොතකට පෙරසිදුවිය. එහිදී ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 156ක්ද,විපක්ෂව ඡන්ද 65ක්ද හිමිවිය.

මෙරට 14 වන කොවිඩ්19 මරණය වාර්තා වෙයි.

  මෙරටින් වාර්තා වන 14වන කොවිඩ්19 මරණය අද(22) සවස IDH රෝහලෙන් වාර්තා විය. ⁣මෙසේ මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 50හැවිරිදි කාන්තාවකි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොලට ගිය අය සදහා විශේෂ දැනුම්දීමක්

මෑත දිනකදී පැළියගොඩ මත්ස්‍ය වෙළදසංකීරණය වෙත ගිය පුද්ගලයන්ට පීසීආර් පරීක්ෂණය සිදුකරගැනීම සදහා තම ප්‍රදේශයේ PHI මහතා හමුවන ලෙස යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

මඩකලපුව මාධ්‍ය සමාජය 20 වසරකට පෙර ” ඝාතනයට ලක්වූ ‘නිමලරාජන් ‘ සමරයි

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන් මහතාගේ 20 වන අනුස්මරණය මඩකලපුව මාධ්‍ය මධ්‍යස්ථානයේ දී මඩකලපුවේ දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති වී. ක්‍රිෂ්ණගර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි. මෙම අවස්ථාවට ...

බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 4 ක් නිරෝධායනයට

බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 4 දෙනෙකු ස්වයං නිරෝධායනය යොමු කර තිබේ. බම්බලපිටිය පොලිසිය පැවසුවේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ගොස් තිබූ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට මෙලෙස ස්වයං...

Latest news

- Advertisement -spot_img