Thursday, March 12, 2026
- Advertisement -spot_img

CATEGORY

Uncategorized

සෞදි අරාබියේ රැදී සිටින ශ්‍රීලාංකිකයන් පැය 48ක් ඇතුලත මෙරටට ගෙන්වා ගැනීමට තීරණයක්

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සෞදි අරාබියේ ආරක්ෂිත නිවාසවල රැඳීසිටින පිරිස් ඉදිරි පැය 48ක කාලය තුළ දිවයිනට ගෙන්වාගැනීමට රජය තීරණය කර ඇත. රජය...

තවත් කොරෝනා මරණ 2ක්

  මෙරටින් වාර්තා වන 22වන හා 23වන කොවිඩ් මරණ වාර්තා වී තිබේ. මෙසේ මියගොස් ඇත්තේ 81 හා 68 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු බව වාර්තා වෙයි.

ඔස්ට්‍රියාවේ වියානා අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක්

ඔස්ට්‍රියාවේ වියානා අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍යවාර්තා සදහන් කරයි. අයුධ සන්නද්ධ පිරිසක් විසින් වියනා හි ස්ථාන 06කට පමණ මෙම ප්‍රහාරය එල්ල...

මෙරට කොවිඩ් මරණ ගණන නැවතත් 21ට අඩු කිරීමට තීරණයක්

මෙරට 22වන කොවිඩ් මරණය ලෙස වාර්තා වූ මරණය සියදිවි නසාගැනීමක් හේතුවෙන් සිදුවූ මරණයක් බැවින් එය කොවිඩ්19 නිසා සිදුවූ මරණයක් නොවන බවට තීරණය කර ඇත. ඒ...

මෙරට 22වන කොවිඩ් මරණය වාර්තා වෙයි

⁣මෙරට 22වන කොවිඩ් මරණය වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත. එම නිවේදනයට අනුව මෙසේ මිය ගොස් ඇත්තේ...

මෙරට 21 වන කොවිඩ් මරණය වාර්තා වෙයි

මෙරට සිදුවූ 21 වන කොවඩ් මරණය ඊයේ (31) වාර්තා වී ඇත. එසේ මියගොස් ඇත්තේ කඩවත,මහර ප්‍රදේශයේ පදිංචි, වැලිසර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 40 වියැති පුද්ගලයෙකි.

බස්නාහිරට 9 වනදා දක්වා අඛණ්ඩව ඇඳිරි නීතිය

බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ලබන 9 වනදා දක්වා (නොවැම්බර් 9) අඛණ්ඩව ක්‍රියාත්මන කිරීමට තීරණය කල බව යුදහමුදාපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන...

සවස 4ට යුදහමුදාපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

කොවිඩ්19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සභාපති යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් අද (01) සවස 4.00 විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

මෙරට 20වන කොවිඩ් මරණය වාර්තා වෙයි

මෙරට 20 වන කොවිඩ් නයින්ටීන් මරණය අද (31) වාර්තා වී තිබේ. මෙසේ මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 54 හැවිරිදි කාන්තාවකි. ඇය දියවැඩියා තත්වය...

PCR පරික්ෂණ 20000 ක ප්‍රථීඵල ප්‍රමාදය බරපතල අවධානමක් ! රජයේ වෛද්‍ය සංගමය

සතියකට කලින් ගත් PCR පරික්ෂණවල වාර්තා තවමත් නිතුත්වී නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන...

Latest news

- Advertisement -spot_img