Thursday, March 12, 2026
- Advertisement -spot_img

CATEGORY

Uncategorized

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් නැවත දැනුම්දෙනතුරු හුදෙකලා කෙරේ

මට්ටක්කුලිය,මෝදර,බ්ලූමැන්ඩල්,කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ, ආදුරුප්පුවීදිය, මාලිගාවත්ත, දෙමටගොඩ, වැල්ලම්පිටිය, කෙසෙල්වත්ත, හා බොරුල්ල පොලිස් බල ප්‍රදේශයන් නැවත දැනුම්දෙනතුරු හුදෙකලා කෙරේ.

තවත් කොවිඩ් මරණ 4ක්

අද (07) තවත් කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තාවී ඇති බව රජයෙි ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල් නාලක කලුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එම මරණ 4න්...

30 වන කොවිඩ් මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 30වැනි කොවිඩ් -19 මරණය වාර්තා වී තිබේ. මේ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. මෙසේ මියගොස්...

රථ වාහන දඩ මුදල් ගෙවීම සඳහා අතිරේක කාලයක්

නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල හා හුදකලා කර ඇති ප්‍රදේශවල රථ වාහන දඩ මුදල් ගෙවීම සඳහා අතිරේක කාලයක් ලබා දීමට තීරණය කර තිබේ. ඒ අනුව...

රේගුවේ 8 දෙනෙකුටත් කොවිඩ්

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරින් අට දෙනකුට ඊයේ (05) වන විට කොවිඩ් ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසයි.එමෙන්ම තවත් නිලධාරීන් 75ක්...

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවත් වසා දැමේ

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානයේ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වසා දැමීමට...

සහල් සදහා උපරිම සිල්ලර මිලක්

අද (04) සිට බලපැවැත්වෙන පරිදි සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව රතු සහ සුදු කැකුළු සහල් කිලෝවක්...

24වන කොවිඩ් මරණය වාර්තා වෙයි

මෙරට 24වැනි කොවිඩ් -19 මරණය අද (04) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක් ඊයේ සිය නිවසේදීම මියගොස් ඇති...

Latest news

- Advertisement -spot_img