Wednesday, March 11, 2026
- Advertisement -spot_img

CATEGORY

Uncategorized

අද කොරෝනා ආසාදිතයන් 1451ක්

අද (28) මේ වන විට කොරෝනා ආසාදිතයන් 1451ක් හදුනාගෙන  ඇති බව කොවිඩ්19 වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

උසස් පෙළ ප්‍රතිඵල ඉදිරි දින 7 ඇතුලත

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින 7 තුළ නිකුත් කිරීමට බලාපොරාත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්...

කොළඹ හා කුරුණෑගල පැතිර යන්නේ බ්‍රිතාන්‍යයෙන් හමුවූ විකෘති කොවිඩ් ප්‍රභේදය බව හදුනාගනියි

කොළඹ, බොරලැස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවලින් ලබා ගත් PCR  සාම්පල වලින් සිදුකල පරීක්ෂණ වලට අනුව එම ප්‍රදේශ වල පැතිර යන්නේ බ්‍රිතාන්‍යයේ පැතිර යන විකෘති කොවිඩ් වෛරස්...

මෙරට වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන් ගණන අද වාර්තා වෙයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 422 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගැනීමත් සමග අද දිනයේදී මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 1096 දක්වා...

දිවයින පුරා පාසල්,පෙර පාසල් හා පිරිවෙන් වසා දැමේ

මේ වන විට පවතින කොවිඩ් වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් දිවයින පුරා සියලුම පාසල්,පෙර පාසල් හා පිරිවෙන් අප්‍රේල් 30 වනදා දක්වා වසා දැමීමට තීරණය කර ඇති...

ත්‍රිකුණාමලය,කන්තලේ,මහඔය හා අම්පාර කලාප වලත් පාසල් වසා දැමේ

අම්පාර දිස්ත්‍රික්කයේ  මහඔය සහ අම්පාර කලාපවලට අයත් සියලු පාසල් හා කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල් ලබන 30 වැනිදා දක්වා වසා දැමීමට තීරණය කර තිබේ....

විපක්ෂ නායක හා යුරෝපා සංගමයේ තනාපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා යුරෝපා සංගමය ඇතුළු යුරෝපා සංගම් රටවල් කිහිපයක තානාපතිවරුන් අතර හමුවක් අද (27) විපක්ෂ නායක කාර්යාලයේදී සිදුව තිබේ.

පළමු පෙල සෞඛ්‍ය සේවකයන්ට AstraZeneca දෙවන මාත්‍රාව හෙට සිට

පළමු පෙල සෞඛ්‍ය සේවකයන් සදහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව හෙට (28) සිට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

කඩා දැමූ යුද්ධයෙන් මියගියවුවන්ගේ සැමරුම යළි ස්ථාපිත කරයි

ජනවාරි 11 වනදා කඩාදැමූ  යාපනය විශ්ව විද්‍යාල භුමියේ ඉදිකර තිබූ යුද්ධයේ අවසාන කාලයේ මරාදැමූවන් සිහිකිරිමේ ස්මාරකය  අද නැවත ස්ථාපිත කරන ලදී.  ජනවාරි 11 වනදා...

‘ජෝර්ජ් ෆොලොයිඩ් ‘ ඝාතනය කිරීමේ චෝදනවාට හිටපු පොලිස් නිලධාරියෙකු වැරදිකරු වෙයි

  2020 වර්ෂයේ මැයි 25 වන දින කලු ජාතිකයෙකු වූ ජෝර්ජ් ෆොලොයිඩ් ව ඒරට පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කරන ලදී. කිසියම් හේතුවක් මත ජෝර්ජ් ෆොලොයිඩ්ගේ...

Latest news

- Advertisement -spot_img