Tuesday, November 26, 2024
- Advertisement -spot_img

CATEGORY

Uncategorized

කොවිඩ් වැලඳුන ගැබිනි මව්වරුන් 200ක් රෝහල් වල

'කොවිඩ් 19’ ආසාදිත ගැබිනි මවුවරු 200 ක් පමණ මේ වන විට විවිධ රෝහල් වල ප‍්‍රතිකාර ලබමින් සිටින බව ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛදවරුන්ගේ විද්‍යායතනය...

Sputnik V එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ඉදිරි දෙසතිය තුල දිවයිනට

ඉදිරි සති දෙක ඇතුළත රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික් V' කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

අද සිට මත්පැන් අලෙවිසැල් සවස 6.00 වනතෙක් පමණයි

අද(11) දින සිට සියලුම මත්පැන් අලෙවිසැල් විවෘතව තැබිය හැක්කේ සවස 6.00වන තෙක් පමණක් බව යුධ හමුදපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි

ඊයේ කොවිඩ් මරණ 26ක්

    ඊයේ (10) දින⁣යේදී තවත් කොවිඩ් මරණ 26ක් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමග මේ වන තෙක් මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ්19 මරණ ගණන...

පළාත් අතර සංචරණ සීමා පනවයි.

අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට මැයි මස 30වනදා දක්වා පළාත් අතර සංචරන සීමා පැනවීමට තීරණය කල බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන්...

කොවිඩ් -19 ක්‍රියාකාරී කාර්ය සාධන කමිටුවේ ගනු ලැබූ තීරණ

කොවිඩ් වෛරසය සිඝ්‍රයෙන් පැතිරී යාම හේතුවෙන් කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාමාර්ග හා දැඩි තීන්දු තීරණ ගැනීමට විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුවේ විශේෂ රැස්වීමක් අද(10) දින...

කෘෂිකාර්මික නොවන කර්මාන්ත වලට රසායනික ද්‍රව්‍ය ගෙන්වීමට රජයෙන් අවසර

කෘෂි රසායනික ද්‍රව්‍ය සම්පූර්ණයෙම් තහනම් කළ ද කෘෂිකාර්මික නොවන කර්මාන්ත සඳහා රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට විශේෂ ආනයන බලපත්‍ර රෙගුලාසි යටතේ ආනයන බලපත්‍ර නිකුත් කිරීමට...

කොරෝනා නිසා සිදුවූ දෙවන ගැබිනි මරණය වාර්තා වෙයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්මෝ ප්‍රතිකාර සඳහා යොමුකර සිටි කොරෝනා ආසාදිත ගැබිනි කාන්තාවක් අද(09) මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මුල්ලේරියා රෝහලේ සිට අසාධ්‍ය තත්ත්වයෙන්...

මැලේසියාවෙන් ශ්‍රී ලංකාවට සංචාරක තහනමක්

මැලේසියාව විසින් ශ්‍රීලාංකිකයන්ට එරට සංචාරය කිරීම සදහා සංචාරක තහනමක් පනවා ඇත. ඊට හේතු වී ඇත්තේ මේ වන විට ශ්‍රීලංකාව තුල පවතින කොවිඩ්19 ව්‍යාප්ති තත්වයයි. මැලේසියානු...

තවත් කොවිඩ් මරණ 22ක්

අද (08) දිනය තුලදී කොවිඩ්19 ආසාදිත තවත් මරළ 22ක් සිදුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා නිවේදනය කර ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වල සමස්ථ කොවිඩ්19...

Latest news

- Advertisement -spot_img