Sunday, November 24, 2024
- Advertisement -spot_img

CATEGORY

Uncategorized

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කරන චක්‍රලේඛය නිකුත් කෙරේ

රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ. මේ වසරේ ජනවාරි...

ටික්ටොක් විඩියෝවක් නිසා 17 හැවිරිදි තරුණයෙක් මරුට

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයක තිබූ වීඩියෝවක් සම්බන්ධයෙන් ඇතුවූ ආරවුලක් හේතුවෙන් ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය පටුමග ප්‍රදේශයේ තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිදුවීමක් සිදුව ඇති බව...

තායිවානයට භූ කම්පනයක්

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ ඒකක 6.2ක් වූ ප්‍රභලත්වයකින් යුතු භූ කම්පනයක් හටගෙන තිබේ. කෙසේවෙතත් භූ කම්පනයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක්...

Omicron ආසාදිතයන් 41ක්

මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක් හමු වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. ඒ අනුව මෙරටින් මේ දක්වා හදුනාගෙන ඇති ඕමික්‍රෝන්...

ආනයනික කිරිපිටි මිල නැවතත් ඉහළට

අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑම් එකක පැකට්ටුවක මිල රුපියල් 150කින්...

ප්‍රසිද්ධ චැනලයක මාධ්‍යවේදියෙකුට පොලිස් තර්ජන

මාධ්‍යවේදියෙකුට මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අම්පාර දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ පෙළේ රූපවාහිනී ආයතනයක ප්‍රාදේශීය...

රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමයෙන් පැය 24ක වර්ජනයක්

පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේ දී සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින්න් දිවයිනේ දිස්ත්‍රික්ක 5ක ක්‍රියාත්මක වන පරිදි එක්දින වැඩවර්ජනයක්...

නාගරික සංවර්ධන අධිකාරියට ඉඩම් පවරාගැනිමට එරෙහිව යාපනේ විරෝධතා

යාපනයේ, අධික වර්ෂාව මධ්‍යයේ වුවද ඊයේ පෙරවරුවේ උතුරු ප්‍රදේශයේ ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතුවලට එරෙහිව ජනතාව විරෝධතාවයක නිරතව තිබුණි.ඒ් කීරිමලෙයි J / 226, කන්කසන්තුරේ...

ෆේසුබුක් පිටුවට කවියක් ලියා වසරක් සිරගතවූ ‘රතිකරන්ට’ ඇප

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (TID) යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටි බාලක්‍රිෂ්ණන් රතිකරන් වසරකට පසුව ත්‍රිකුණාමලය මහාධිකරණය විසින් ඊයේ (16)  ඇප මත මුදා හැරියේය....

සෞඛ්‍ය නීති කැඩුවොත් රැපිඩ් ඇන්ටිජන්

එළඹෙන උත්සව සමයේදී කොළඹ නගරයේ සෞඛ්‍ය නීති කඩකරමින් කටයුතු කරන ජනතාවට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සඳහන් කර...

Latest news

- Advertisement -spot_img