Thursday, March 12, 2026
- Advertisement -spot_img

CATEGORY

Uncategorized

ආණ්ඩුවට එරෙහිව ජවිපෙන් විශ්වාසභංගයක්

තම පක්ෂය විසින් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහකා පවසයි.එය හෙට දිනයේදී කථානායකවරයාට භාරදීමට නියමිතය.

සයිබර් ප්‍රහාරයක්

ශ්‍රීලංකාවේ කුවේට් තනාපති කාර්යාල වෙබ් අඩවියට ඇතුළු තවත් වෙබ් අඩවි 10කට පමණ සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වෙයි.

ඇමති බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගයට අත්සන් 64ක්

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය අද කථානායක කරු ජයසූරිය මහකාට භාර දීම සිදුවිය. මේ සදහා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්...

අමිත් වීරසිංහ රිමාන්ඩ්

තෙල්දෙණිය ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත් මහසොහොන් බලකායේ නායක අමිත් වීරසිංහ ලබන 28වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත.

පැය දෙකකට වයඹ ඇදිරි නීතිය ඉවත් කරයි.

වයඹ පළාතට පනවා තිබූ ඇදිරි නීතිය අද සවස 4ට ඉවත් කිරීමට පොලීසිය තීරණය කර ඇති අතර නැවතත් සවස 6 සිට පසුදා පෙරවරු 6දක්වා ඇදිරි...

මෙයා කවුද? මොකද කරන්නේ

මෙයා කවුද? මොකද කරන්නේ?? මේ ඊයේ දිනයේදී මිනුවන්ගොඩ ප්‍රදේශයේදී කැමරාවක සටමන් වූ දසුනකි.

නාමල් කුමාර හා අමිත් වීරසිංහ අත්අඩංගුවට

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර හා මහසොහොන් බලකායේ නායක අමිත් වීරසිංහ අත්අඩංගුවට ගෙන ඇත.

දිවයින පුරා ඇදිරිනීතිය ඉවතට,වයඹට තවමත් ඇදිරි නීතිය

ඊයේ දිනයේදී වයඹ පළාතට හා ගම්පහ පොලිස් බල ප්‍රදේශයට බලපැවැත්වෙන පරිදි ඇදිරි නීතිය පැනවීමෙන් පසු මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇදිරි නීතිය පැනවීමට ඊයේ දිනයේදී...

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහලට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දැමීමට රජය තීරණය කර ඇත. ඒ අනුව 92 ඔක්ටේන් වර්ගයේ ඉන්ධන ලීටර් එකක මිල රු.3කින්ද,95ඔක්ටේන්...

ආන්දෝලනාත්මක මඩකලපුව විශ්වවිද්‍යාලය පුද්ගලික විශ්වවිද්‍යාලයක් බවට පත්කරන බව ජනපති පවසයි.

මේ වන විට මතභේදයට තුඩු දී ඇති නැගෙනහිර ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව ප්‍රදේශයේ ආරම්භ කර ඇති විශ්ව විද්‍යාලය ඉදිරියේදී අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශ වල...

Latest news

- Advertisement -spot_img