Friday, March 13, 2026
- Advertisement -spot_img

CATEGORY

Uncategorized

ජනපති මෛත්‍රීගේ අවසන් අමාත්‍ය මණ්ඩල තීරණ මාධ්‍යට වසන් කරයි ??

මින් පෙර අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වූ දිනට පසුදින අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීන්දු හා තීරණ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය වෙත ලබාදීම සිදුවිය....

රාජ්‍ය සම්පත් භාවිතා කරමින් දේශපාලනය කිරීම නිසා ආණ්ඩුකාරවරුන් 4කට වැඩ තහනමක්

රාජ්‍ය සම්පත් භාවිතා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සදහා දේශපාලන කටයුතු වල නිරත වීම සම්බන්දයෙන් ලැබුණ පැමිණිලි...

ජනාධිපති ආරක්ෂක අංශ ගොඩනැගිල්ලේ ගින්නක්

ජනාධිපති ආරක්ෂක අංශ ගොඩනැගිල්ලේ ඊයේ (10) රාත්‍රීයේ ඇතිවූ ගින්නකින් එම පරිශ්‍රයේ නවා තිබූ යතුරුපැදි 47ක් හා ත්‍රීරෝද රථයක් විනාශ වී ඇත.

රෝයල් පාර්ක් ඝාතකයාට ජනාධිපති සමාව ??

2005 වසරේදී රෝයල් පාර්ක් හි සිදුවූ ඝාතනයට අදාළව සිරගතකර සිටින ශර්මන්ත ජයමහට ජනාධිපති සමාව ලබාදීමට අදාල ලිපිය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරණයට පෙර බෝම්බ පිපිරීමක් ගැන ඇමති ඉරාන්ට පණිවිඩයක්

ජනාධිපතිවරණයට පෙර එනම් ලබන සතියේදී බෝම්බ පිපිරවීමක් සිදුකිරීම සදහා පිරිසක් සැලසුම් කරන බවට වන ට්විටර් පණිවිඩයක් තමන්ට ලැබුණ බවත් ඒ සම්බන්දයෙන් තමන් මැතිවරණ කොමිසම...

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීමේ සිද්ධියට බුද්ධි නිලධාරීන් 7කට අධිචෝදනා

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙනයාම සහ අයුතු ලෙස රඳවා තබාගැනීමේ සිද්ධිය සම්බන්ධව යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඊයේ(07) හෝමාගම...

ප්‍රථම වරට සජිත් ඉදිරියට

ඊයේ (06) පස්වරුව වන විට ලැබී ඇති නවතම සමීක්ෂණ වාර්තාව අනුව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා, ගෝඨාභය...

ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් – ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට

ඡන්ද පත්‍රිකා සියල්ල මැතිවරණ කොමිසෂන් සභාවට, රජයේ මුද්‍රණාලය විසින් භාර දුන් බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළාය. එමෙන්ම ජනාධිපතිවරණයට අදාළ අනෙකුත්...

එස්.බී.ගේ ආරක්ෂකයන්ගේ වෙඩි තැබීමකින් දෙදෙනෙකුට තුවාල

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායකගේ ආරක්ෂකයන් විසින් සිදුකල වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගත කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

කොළඹ වායු ගුණාත්මකභාවය පහළට – ස්වසන රෝග ඇති පුද්ගලයන් සැලකිලිමත් වන්නැයි උපදෙස්

මේ වන විට කොළඹ ප්‍රදේශයේ වායු ගුණාත්මකභාවය අඩුවී ඇති බව වායු තත්ත්ව දර්ශකය පෙන්වා(Air Quality Index) දෙයි. වාතයේ අඩංගු දූවිලි අංශු ප්‍රමාණය ඉහළ ගොස්...

Latest news

- Advertisement -spot_img