Sunday, September 20, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

ඇදිරිිි නීති අවස්ථාවන් වලදී ජනතාවගේ ගැටළු විසදීමට පොලීසියෙන් දුරකතන අංක තුනක්

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහා පනවා ඇති ඇදිරි නීති කාල සීමාව තුල මහජනතාවට ඇතිවන විසදාගැනීම සදහා සහය දැක්වීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර...

දෙවන කොරෝනා රෝගියාත් ⁣⁣රෝහලෙන් පිටව යයි

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු සම්පූර්ණ සුවය ලැබූ දෙවන ශ්‍රී ලාංකික රෝගියාද IDH රෝහලෙන් පිටව ගිය බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ e තක්සලාව වෙබ් අඩවිය සඳහා Internet නොමිලේ

පාසල් නිවාඩු කාලය තුළ නිවාස වල සිටින සියලු පාසල් දරුවන්ට ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ ගාස්තු රහිතව e තක්සලාවට ප්‍රවේශ වීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය...

නිරෝධායනය වූ පලමු කණ්ඩායම නිරෝධායන මධ්‍යස්ථාව වලින් පිටත් වෙයි

විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වූ පළමු කණ්ඩායම මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වල සිට සිය නිවෙස් වෙත යාම ආරම්භ කර ඇත. ඒ අනුව නිරෝධායනය...

මෙරට කො⁣⁣රෝනා මඩින්න ශ්‍රීලංකා ක්‍රිකට් වෙතින් රු.මිලියන 25ක්

මෙරට කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සදහා රජය ගන්නා ක්‍රියාමාර්ග සදහා සහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් මිලියන 25ක් ලබා දීමට තීරණය කර...

ජර්මන් චාන්සලර්වරියත් නිරෝධායනයට

ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මියද ස්වයං නිරෝධායනය සදහා යොමු වීමට තීරණය කර තිබේ. ඇය මෙම තීරණය ගෙන ඇත්තේ ඇය මුණගැසුන වෛද්‍යවරයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට...

කොවිඩ් ආසාදිතයැයි සැක මව්වරුන් සදහා නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙන් කරයි

  COVID19 ආසාදිත යැයි සැකසහිත මාතෘ රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙන්කර ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය. කොළඹ සොයිසා...

Citrus Waskaduwa හෝටලයත් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙයි

රටතුල අවශ්‍යතාවයක් මතුවන්නේනම් " Citrus" සංචාරක හෝටල් සමූහයේ "Citrus Waskaduwa" හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් භාවිතාකරන ලෙස එහි හිමිකරුවන් විසින් යඅධ හමුදාපතිවරයා වෙත දන්වා ඇත. ඒ...

වූහාන් නගරයෙන් තෙවන දිනටත් රෝගීන් නැහැ – ඉතාලියේ මරණ 627ක්

COVID19 වෛරසය මුලින්ම වාර්තා වූ චීනයේ වූහාන් නගරයෙන් තෙවන දිනටත් කිසිදු රෝගියෙකු වාර්තා වී නැත. නමුත් මේ වන විට තත්වය ඉතාමත් දරුණු වී ඇති ඉතාලියේ...

රන්ටැඹේ ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථානයත් නිරෝධායන මධ්‍යස්ථානයක් කෙරේ

රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානය නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇති බව මිනිපේ ප්‍රාදේශීය ලේකම් වත්සලා මාරඹගේ මහත්මිය සඳහන් කරයි. පුද්ගලයන් 500කට අධික...

Latest news

- Advertisement -spot_img