Saturday, March 14, 2026
- Advertisement -spot_img

CATEGORY

Stories

කටුනායක ගුවන්හමුදා කදවුරේ 60ක් නිරෝධායනයට.

කටුනායක ගුවන් හමුදා කඳවුරේ තූර්යවාදක කණ්ඩායමේ ගුවන් හමුදා කෝප්‍රල්වරයකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි හෙළිවීම හේතුවෙන් එම කඳවුරේ නිලධාරියකු ඇතුළු හැටදෙනෙකු ස්වයං නිරෝධානයට ලක්කර...

මෘත ශරීර බහාලන බෑග් ඇණවුම් කිරීමේ ඇත්ත

මෘත ශරීර බහාලන බෑග් 1000ක ප්‍රමාණයක් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙන් ඉල්ලා සිටිම සම්බන්දයෙන් මේ වන විට සමාජ මාධ්‍ය හරහා විවිධමත පළවෙමින් පැවතීම හේතුවෙන් එම...

නිවාඩු ගොස් සිටින සියලුම නාවික හමුදා නිලධාරීන් ලගම කදවුරට ⁣රපෝර්තු කරන්න – නාවික හමුදාවෙන් නිවේදනයක්

මේ වන විට නිවාඩු ගොස් සිටින සියලුම නාවිකහමුදා නිලධාරීන්ට වහාම ලගම කදවුර වෙත රපෝර්තු කරන මෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව දන්වා සිටියි. එමෙන්ම අවශ්‍ය ප්‍රවාහන...

වාරියපොළ ආපනශාලා “තුළ” ආහාර ගැනීම තාවකාලිකව තහනම්

වාරියපොල ප්‍රදේශයේ ආපනශාලා තුළ ආහාර ගැනීමහෙට (27) සිට තවකාලිකව නවතා දැමීමට තීරණය කල බව වාරියපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්.ඒ.ඩී. සුරවීර මහතා පවසයි.නමුත් පාර්සල් ලෙස...

සීදුව යුධහමුදා කදවුර නි⁣රෝධායනයට

කටුනායක සීදුව ප්‍රදේශයේ යුධ හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන හමුදා නිලධාරියෙකුට කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් එම හමුදා කදවුර නිරෝධායනයට...

මරදානේ කොවිඩ්19 ආසාදිත කාන්තාවගේ දරුවාට සිදුවූයේ කුමක්ද?

ඊයේ (24) දිනයේදී මරදාන ප්‍රදේශයේ පදිංචි ගැබිනි කාන්තාවකට කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ අතර ඇය දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගතව සිටි කාන්තාවක්...

නාවික හමුදා සෙබලුන් පිරිසක් ගාල්ලේදී PCR පරීක්ෂණයට

වැලිසර නාවික හමුදා අනුයුකතව සේවය කර නිවාඩු සදහා ගාල්ල ප්‍රදේශයේ සිය නිවෙස් වෙත පැමිණ සිටින නාවිකහමුදා සෙබලුන් 8 දෙනෙකුගේ සිදුකරන ලද PCR පරීක්ෂණ වලදී...

පුත්තලම සහිරා නිරෝධායන මධ්‍යස්ථානය හිස්වෙයි

පසුගිය මාර්තු 29 වනදා ආරම්භ කල පුත්තලම සහිරා ජාතික පාසලේ ක්‍රියාත්මක වූ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අවසන් පිරිසත් සිය නිරෝධායන කාලය අවසන් කර පිටව...

මෙරට සිරවී සිටින විදේශිකයන්ට උපකාර කිරීමට වැඩපිළිවෙලක්

ජාතික සංචාරක වෘත්තිකයින්ගේ සංගමය (NAFPT) මගින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මඟ පෙන්වීම හා ශ්‍රී ලංකා සංචාරක පොලීසියේ උදව් ඇතිව COVID-19 වසංගතය හේතුවෙන් ශ්‍රී...

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් 75000ක් පමණ මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන්

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් 75000ක පමණ පිරිසක් නැවතත් මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව වාර්ථා වෙයි. ඒ අතරට රැකියා කොන්ත්‍රාත්තුව නීත්‍යානුකූලව අවසන්වූ, කොරෝනා වසංගත තත්වය...

Latest news

- Advertisement -spot_img