Tuesday, September 15, 2026
spot_img

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් 75000ක් පමණ මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන්

Must read

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් 75000ක පමණ පිරිසක් නැවතත් මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව වාර්ථා වෙයි. ඒ අතරට රැකියා කොන්ත්‍රාත්තුව නීත්‍යානුකූලව අවසන්වූ, කොරෝනා වසංගත තත්වය හේතුවෙන් රැකියා අහිමිවූ,වැටුප් කප්පාදුවට ලක්වූ මෙන්ම වසංගත තත්වය හේතුවෙන් එම රටවල රැදී සිටීමට අකමැති හා පවුල්වල සාමාජිකයන්ගේ බලපෑඹ මත මෙරටට නැවත පැමිණීමට කැමැත්තෙන් පසුවන පිරිස ඇතුලත්ය.

කෙසේ වෙතත් උද්ගතව ඇති තත්වය හමුවේ මෙය ඉතාමත් බුද්ධිමත්ව හා සංවිධානාත්මකව කළමණාකරණය කල යුතු බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පෙන්වා දෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article