Sunday, October 18, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

විදෙස්ගත ශ්‍රීලාංකිකයන් ගෙන්වා ගැනීම නවතී

විදෙස්ගත ශ්‍රීලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම ජුලි මස 14 වනදා සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කල බව අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි

මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීම ගැන පරීක්ෂණයක් අවශ්‍යයි – ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල්

අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ දී වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවකු වන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා විසින් මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා...

RADA නඩුවේ අධි චෝදනා වලින් ටිරාන් අලස් ඇතුලු සිව් දෙනෙකු නිදහස්

RADA නඩුවේ විත්තිකරුවෙකු වූ  ටිරාන් අලස් මහතා ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකු සියලු අධි චෝදනාවලින් නිදහස් කර තිබේ.

මාරවිල 40 දෙනෙක් ස්වයං නිරෝධායනයට

කොවිඩ් නයින්ටීන් ආසාදිත බවට හඳුනාගත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාව අසුරු කළ හලාවත, මාරවිල ප්‍රදේශයේ නිවාස 10ක පුද්ගලයින් 40කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර...

ගුවන්තොටුපලේදී PCR පරීක්ෂණ සිදුකිරීම සදහා පරීක්ෂණාගාරයක්

විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පිරිස් අතරින් කොවිඩ්19 ආසාදිතයන් හඳුනාගැනීම සදහා PCR පරීක්ෂණ සිදුකිරීම සදහා වන නව පර්යේෂණාගාරයක් කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ මේ වන විට ඉදි...

හිටපු අමාත්‍ය රිෂාඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට

අප්‍රේල් 21 ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ. මේ වන විට ඒ...

මෙරට තුල ධාවනය වන මොටර් රථ වලින් 60%ක් සුදුසු තත්වයේ නැහැ

මෙරට තුල ලියාපදිංචි කල වාහන මිලියන 8.1ක් ඇති බවත්, ඉන් 60%ක ප්‍රමාණයක් හොද ධාවන තත්වයේ නොමැති බවත් මෝටර්රථ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් ජේ.ඒ.එස්. ජයවීර මහතා...

අප්‍රිකානු රටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙනෙකුට මැලේරියා ආසාදනය වී ඇති බව තහවුරු වෙයි

අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු මැලේරියා ආසාදිතයින් බවට අනාවරණය වී තිබේ.එම රෝගීන් වාර්ථා වී ඇත්තේ පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයෙන් හා මීගමුව...

පාසිකුඩා හී ‘ස්පා ‘ ආයතනයක් ගිණිබත් වෙයි

ඊයේ (7)  වනදා රාත්‍රියේදී මඩකලපුවේ පැසිකුඩා හි ස්පා ආයතනයක  ඇති වූ ගින්නකින් ගොඩනැගිල්ලක් මුළුමනින්ම විනාශ වී තිබේ.  මෙම ගින්න නිවීම සදහා මඩකලපුව නගර...

සියලුම බන්ධනාගාර අමුත්තන්ට වැසේ

දිවයින පුරා සියලුම බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම තාවකාලිකව අත්හිටුවීමට බන්ධනාගාර කොමසාරිස්වරයා තීරණය කර ඇත.

Latest news

- Advertisement -spot_img