Wednesday, March 11, 2026
- Advertisement -spot_img

CATEGORY

Stories

ගම්පහ දිස්ත්‍රික්කයේ දරුවන්ට පෝෂණ මල්ලක්

ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 44496 දනෙකුට පෝෂණ මල්ලක් හෙට (21 වැනිදා) සිට ලබා දීමට කාන්තා හා ළමා සංවර්ධන...

20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කතානායකවරයාට

20 වැනි සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය කතානායකවරයා පාර්ලිමේන්තුවට දී තිබේ.  

නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල සුපිරි වෙළඳසැල් හා ෆාමසි හෙට විවෘතයි

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල හෙට උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා සුපිරි වෙළදසැල් හා ෆාමසි විවෘතව තැබීමට අවසර තබා දී තිබේ.

විශ්වවිද්‍යාල විභාග online ක්‍රමයට පැවැත්වීමට අවදානය

රට තුළ පවත්නා කොරෝනා වසංගත තත්ත්වය හමුවේ විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ විභාග අඩාල වීමකින් තොරව පවත්වා ගෙන යාමේ අරමුණෙන් විශ්වවිද්‍යාල විභාග ඔන්ලයින් හෙවත්...

ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප්තුමන් ජීවන් වන නිවස්නයේ පුද්ගලයෙකුට කොවිඩ්19 වෛරසය ආසාදනය වෙයි

අතිඋතුම්  ශුද්ධෝතම  ෆ්‍රැන්සිස් පාප්තුමන් ජීවන් වන නිවස්නයේ පුද්ගලයෙකුට කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බව වතිකානය විසින් නිවේදනය කර ඇත. එම පුද්ගලයා කවුරුන්ද යන්න සම්බන්දයෙන් හෙලිදරව්වක්...

ආපන ශාලාහිමියන්ගේ සංගමයේ සභාපති අත්අඩංගුවට

ආපන ශාලාහිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අත්අඩංගුවට ගැනීමට පිළියන්දල පොලීසිය අද (16) අලුයම කටයුතු කර තිබේ. ඔහු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන්...

රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවකයෙකුටත් කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වෙයි

රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවයේ නියුතු සේවකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...

නිරෝධායන ඇදිරි නීතිය ඇති ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හෙට අවස්ථාව

මේ වන විට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති සියලු ප්‍රදේශයන් හි සුපිරි වෙළෙඳසැල්, ආහාර ද්‍රව්‍ය අලෙවිකරන වෙළෙඳසැල් සහ ඔසුසැල් හෙට (16) දින උදෑසන 8.00 සිට...

කොවිඩ් රෝගීන් ගමන් කළ බස් රථ 06ක් ගැන තොරතුරු හෙළි වෙයි

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් බවට තහවුරු වු පුද්ගලයින් ගමන් ගත් බස් රථ 06ක් මේ වන විට හඳුනාගෙන තිබේ. ඊයේ (14) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට...

පාසල් නිල ඇදුම් රෙදි දෙසැම්බර් 31ට පෙර

පාසල් ළමුන් සදහා රජය විසින් ලබාදෙන නිල ඇඳුම් රෙදි දෙසැම්බර් 31 වනදාට පෙර සියලු විදුහල්පතිවරුන්ට ලබා දීමට සැලසුම් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, මෙවර...

Latest news

- Advertisement -spot_img