Thursday, October 15, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

ගෑස් මිළ වැඩි කරන්නැයි ගෑස් සමාගම් වලින් ඉල්ලීමක්.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල් රු.300කින් වැඩි කිරීම සදහා ගෑස් සමාගම් විසින් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්ථා වෙයි. මේ වන විට ලෝක වෙළද පොලේ...

මෛත්‍රීගේ හැම ගේමක්ම 2020 ජනාධිපතිවරණයට එන්න?

මේ වන විට රට තුල මතුව තිබෙන දේශපාලන අස්ථාවරත්වයට ප්‍රධාන හේතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය දේශපාලන ප්‍රතිවාදීන් දුර්වල කර පහතට දැමීමේ සැළසුම්සහගත උපායමාර්ගික වැඩ...

රෝස මල් ගෙනාවත් ඔවුන් නැත

ෙදන්න කෙනෙක් නැති ෙරා්ස මල කොයි මොහොතේ හෝ එයි කියා ඇස තවමත් මඟ බලා සිටී. කවුරුන්හෝ ඇගේ ආදරය අතුරුදන් කර ඇත. උදුරා ගත්තද ඇගේ ආදරය...

අගමැති නොවෙනස්, කැබිනට් වෙනසක් අගහරුවාදා

එක්‌සත් ජාතික පක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති ධුරය යටතේ ජාතික රජය අඛණ්‌ඩව පවත්වාගෙන යැමට ආණ්‌ඩුව තීරණය කර ඇතැයි වාර්ථා වෙයි. නමුත් ඉදිරියේදී කැබිනට්‌...

ජනමාධ්‍ය අජිත්ට, මංගලට යළි විදෙස්, සාගලට විදුලිබල, පොලිසිය ජොන්ට, මුදල් මෛත්‍රී ගනී

  ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේ වන විට කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සඳහා එකඟ වී ඇති බව එජාප ආරංචි මාර්ග පවසයි ඒ අනුව...

රනිල්-මෛත්‍රී හාකොබොන්ඩ් දමා ඇලවීමට කැබිනට් රැස්වීමට ආ අමුත්තා ..!

“එදා ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණය කාගෙද කියලා ඇහුවම හැමෝම කිව්වෙ, “ආ ඒක රනිල්ගෙයි මෛත්‍රිගෙයි“ කියලා. එතකොට අගෝස්තු ජයග්‍රහණය කාගෙද කියලා ඇහුවම හැමෝම කිව්වෙ, “ආ...

ආදරය අහිමිවූවන්ගේ වැලන්ටයින් දිනයක් කොළඹදී

(11.30 am ) පෙබරවාරි 14 දිනට යෙදී තිබෙන ආදරවන්තයන්ගේ දිනය හෙවත් වැලන්ටයින් දිනය අතුරුදහන් වුවන් වෙනුවෙන්  සැමරීමට දිවයිනේ ප්‍රමුඛතම මානව හිමිකම් සංවිධානයක් විසින් කටයුතු සංවිධානය කර ඇත. “අතුරුදහන්...

රනිල් පරාදයි කියන අයට මහින්දගේ පරාජය ගැන ඇත්ත කතාව

  මෙවර පළාත්පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දැවැන්ත පරාජයකට ලක්ව තිබෙන බවට ගෙන යන ප්‍රචාරයන් හී කිසිදු සත්‍යතාවයක් නොමැති බව දේශපාලන...

මෙන්ඩිස් ඇණහිටී.

බැදුම්කර වංචාව සම්බන්දයෙන් මේ වනවිට අත්අඩංගුවේ පසුවන අර්ජුන ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්.එම් සහ සමාගමේ නිෂ්පාදන කටයුතු මේ වන විට ඇණහිට තිබේ. එම සමාගමේ මේ වන...

කොල්ලුපිටිය අවන්හලක ශීතකරණයෙන් කබල්ලෑවෙකු හමුවෙයි.

කොල්ලුපිටිය වාලුකාරාමය ප්‍රදේශයේ පවත්වාගෙන යන චීන අවන්හලක අධිශීතකරණයේ සිටි ජීවී කබල්ලෑවෙකු සොයාගැනීට කොල්ලුපිටිය පොලීසිය සමත්වී තිබෙනවා. කොල්ලුපිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා පවසන්නේ මෙම අවන්හල පරීක්ෂණයට ලක්කරේ...

Latest news

- Advertisement -spot_img