Wednesday, November 20, 2024
- Advertisement -spot_img

CATEGORY

Stories

ගෝඨාගේ හොර ඡන්ද දැමීම ගැන සොයන්න CIDයේ 20ක් හම්බන්තොටට

2005 වසරේදී ඇමරිකානු පුරවැසියකුව සිටිමින් සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ 2005 ජනාධිපතිවරණයේදී නීතිවිරෝධී ලෙස ඡන්දය ප්‍රකාශ කිරීම හා සංචාරක වීසා කොන්දේසි කඩකරමින් නීතිවිරෝධී...

ශ්‍රීලංකාවෙන් බංග්ලාදේශය⁣ට ඩොලර් 50,000ක ආධාර

බංග්ලාදේශයේ ඇතිව තිබෙන ගංවතුර තත්වය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට ඇමරිකානු ඩොලර් 50,000ක අධාර මුදලක් ලබාදීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මහජන බැංකුව පෞද්ගලීකරණය කරනවායැයි පැතිරෙන ආරංචි බොරු – මුදල් අමාත්‍යංශය

පාර්ලිමේන්තුවට අද (04) ඉදිරිපත් කැරෙන මහජන බැංකු සංශෝධන පනත් කෙටුම්පත හරහා බැංකුව පෞද්ගලීකරණයට ලක්කරන බවට ගෙන යන දේශපාලන ප්‍රචාරණ මුළුමනින්ම පදනම් විරහිත ඒවා යැයි...

කෝප් කමිටුව විසින් ක්‍රිකට් ආයතනයේ Cricket Aid ගිණුම අත්හිටුවයි

මාස දෙකක් ඇතුලත විගනකාධිපති විසින් වාර්ථාවක් ඉදිරිපත් කරන තෙක් ක්‍රිකට් ඒඩ් (cricket Aid) ගිණුම අත්හිටුවන ලෙස කෝප් කමිටුව විසින් ශ්‍රිලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇත.

පාවෙමින් තිබූ පිරිමි මල සිරුරු දෙකක් මා ඔයෙන් හමුවෙයි

මා ඔයේ පාවෙමින් තිබූ පිරිමි මල සිරුරු දෙකක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.මෙම මල සිරුරු හමුව ඇත්තේ අලව්ව පාලම අසල ප්‍රදේශයකිනි.  

2009 සිදුකල ඝාතනයකට පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඩුවම

  2009 වසරේදී මොරටුව,එගොඩ උයන මංසන්ධියේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදකාවට වැරදිකරුවූ පුද්ගලයන් තිදෙනෙකුට පානදුර මහාධිකරණය විසින් මරණ දඩුවම නියම කර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමට දඩ

සැප්තැම්බර් 01 වනදා නවසීලන්ත හා ශ්‍රී ලංකාව අතර පැවැති පළමු විස්සයි20 තරගයේදී මන්දගාමී පන්දුවාර වේගයක් පවත්වා ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට දඩයක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට්...

ක්‍රිකට් ආයතනයේ වංචා හා දූෂණ හොයන්න කෝප් කමිටුව හෙට සිට වැඩ

ක්‍රිකට් ආයතනයේ වංචා හා දූෂණ විමර්ෂණ කටයුතු හෙට (03) වනදා සිට ආරම්භ කිරීමට කෝප් කමිටුව තීරණය කර ඇත. ඒ අනුව හෙට දිනයේදී ක්‍රිකට් ආයතනයේ...

රත්මලාන විශාකාපට්නම් ගුවන් ගමන් ඇරඹේ.

රත්මලාන ගුවන් තොටුපලේ සිට විශාකාපට්නම් දක්වා ගුවන් ගමන් පසුගියදා ආරම්භ කරනු ලැබීය. ඒ දේශීය ගුවන් සමාගමක් වන ෆිට්ස් එයාර් (FitsAir) විසිනි. එම සමාගමට අයත්...

ක්‍රිකට් බලධාරීන් කෝප් කමිටුව මගහැරීමට සැරසෙයි

ශ්‍රිලංකා ක්‍රිකට් ආයතනයට අදෘලව වොහාරික විගණන හා වෙනත් චෝදනාවන් සම්බන්දයෙන් ප්‍රශ්ණ කෙරෙන කෝප් කමිටුව සැප්තැම්බර් 03වනදා ආරම්භ කිරීමට මේ වන විට දින නියම කර...

Latest news

- Advertisement -spot_img