Wednesday, May 14, 2025
- Advertisement -spot_img

CATEGORY

North & East News

මුලතිව් සිසුවියන් අපයෝජනයට එරෙහිව විරෝධතාවක් !

මුලතිව් දිස්ති‍්‍රක්කයේ පාසලක උගන්වන ගුරුවරයෙකු සහ සිසුන් පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික හිරිහැර සහ ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විරෝධය පා කාන්තාවන් පිරිසක් පසුගිය දා ...

ඉන්දීය බෝට්ටු යළි මුලතිව් මුහුදට

සිය  ධීවර කටයුතු වල නිරතවීමට නොහැකිව විවිධ අර්බුදවලට ලක්ව ඇති මුලතිව් ප්‍රදේශයේ ධීවර ජනතාව තවත් පීඩාවට පත්කරමින්  අද මුලතිව් මුහුදු තීරයට ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා...

ධීවරයින්ට නැති ඉන්ධන නිතිවිරෝධී ධීවර කටයුතු වලට ලැබෙන්නේ කෙසේද?

මුලතිව් දිස්ත්‍රික් ධීවර සංගමයේ සභාපති අරුල්නාදන් වින්සන්ට්පොල් මහතා පවසන්නේ දැනට පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවරයින් විවිධ දුෂ්කරතාවලට මුහුණ පා සිටින බැවින්  නීති...

නවසීලන්ත මහ කොමසාරිස් ත්‍රිකුණාමලයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා පසුගියදා ත්‍රිකුණාමලයේ  නිල සංචාරයක නිරත විය.  ‌ඒම සංචාරයේදී  මහකොමසාරිස්වරයා ,ත්‍රිකුණාමලයේ ඇලස් වතුයායේ තැන්පත් කර ඇති දෙවන...

විශ්වමඩු ඉන්ධන හලේ සිදුවීම සම්බන්ධයෙන් යතුරු පැදි 13ක් අත්අඩංගුවට

මුලතිව් දිස්ත්‍රික්කයේ  විශ්වමඩු විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලක ඊයේ (18) රාත්‍රියේ තරුණයින් සහ හමුදාව අතර ඇති වූ ගුටිබැට හුවමාරුවක් හේතුවෙන් ප්‍රදේශයේ නොසන්සුන්තාවක්...

දර කපන්නෙකුට වලස් ප්‍රහාරයක්

  මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කා ප්‍රදේශයට අයත්  කැලෑ ප්‍රදේශයේදී වලසෙකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන්  පුද්ගලයෙකු බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා. මෙම සිදුවිම 17 වනදා සවස 4.30 ට පමණ...

ඉන්ධන පිරවුම්හලකදී මාධ්‍යවේදියෙකුට පහරදෙයි

  මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් මහතාට මල්ලාවි ඉන්ධන පිරවුම්හලේදී පුද්ගලයෙකු විසින් පහරදීමට  උත්සහ කර ඇති බව වාර්තා වේ.  මෙම සිදුවීම සිදුවී ඇත්තේ අද උදෑසන , මුලතිව් දිස්ත්‍රික්කයේ...

ත්‍රිකුණාමලේ – චින්නවේලි හි සුළි කුණාටුවකින් නිවාස වලට හානි

ත්‍රිකුණාමලය - වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ චිනංවේලි ප්‍රදේශයේ නිවාස 21ක් සහ උප්පුරල් ප්‍රදේශයේ නිවාස 08ක ඊයේ (14) පස්වරුවේ වර්ෂාවත් සමඟ හමා ගිය තද සුළං...

උතුරු නැගෙනහිර බෞද්ධකරණය කිරිමට එරෙහිව දමිළ ජනතාවගේ විරෝධය

මුලතිව් දිස්ත්‍රික්කයේ කුමුලමුනෙයි, කුරුඳුර්මලේ පිහිටි පෞරානික සිද්ධාස්ථාන සහ දමිළ ජනතාවගේ කෘෂිකාර්මික ඉඩම් සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ හමුදාව විසින් මුලපුරන ක්‍රියාකාරකම් හේතුවෙන් දිගින් දිගටම...

වන්තරුමූලෙයි ශ්‍රී කන්නකි අම්මාන් විහාරස්ථානයේ තිරුක්කුලිර්ති චාරිත්‍ර මංගල්‍යය

මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක් වන වන්තරුමූලෙයි ශ්‍රී කන්නකි අම්මාන් විහාරස්ථානයේ තිරුක්කුලිර්ති චාරිත්‍ර මංගල්‍යය ඊයේ සවස සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් අරෝගරා කෝසත් සහ ප්‍රතිමා නාදයෙන් යුත් තිරුක්කුලිර්ති...

Latest news

- Advertisement -spot_img