Friday, June 5, 2026
- Advertisement -spot_img

CATEGORY

North & East News

බ්‍රම්බඩි සමුල ඝාතනයේ 35 වන සැමරුම කොකුවිල් හිදි පැවැත්වුණි

බ‍්‍රම්බඩි සමූල ඝාතනයේ 35 වැනි සැමරුම අද බදාදා යාපනය කොකුවිල් ප‍්‍රදේශයේදී පැවැත්විණි. සංහාරයෙන් මියගිය අයගේ ඥාතීන් සහ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ගෞරව දැක්වීම සඳහා සංවිධානය...

තල් සංවර්ධන මණ්ඩලයට නව ගොඩනැගිල්ලක් …

තල් අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල අද කයිතඩිය නගරයේදි විවෘත කරනු ලැබිය. මේ අවස්ථාව සදහා රජයේ ඇමතිවරුන් කිපදෙනෙකුම එක්ව සිටියහ  

සල්ලි දීලා ජීවිතය නැති කරන ආණ්ඩුවේ ක්‍රියාව අපි තරයේ හෙළා දකිනවා !

ශ්‍රී ලංකාවේ අතුරුදන්වූවන් වෙනුවෙන් වන්දි ලබාදීමේ කාර්යාලය  වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ දෙක දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් කථානායක බන්දුල ගුණවර්ධන...

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය , දෙමළ ජනතාවගේ  විමුක්ති අරගලයේ  යතුර  තමන්ට ලැබී ඇතැයි සිතීම වේදනාකාරීයි

වසර 35කට පෙර දමිළ ජනතාවගේ නිදහස වෙනුවෙන් ඉල්ලීම් 05ක් මුල්කොටගෙන නිරාහාර උපවාසයක නිරතව සිට මියගිය තිලීපන්ට උපහාර දක්වමින මඩකලපුවෙදී සැප්තැප්බර් මස 26 වනදා පැවැත්වු...

තිලීපන් සැමරුම්

දමිළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් දිවිපිදූ  තිලිපන්ගේ 35 වැනි ගුණානුස්මරණ උත්සවයක් ඊයේ  පෙරවරු 10.48 ට මඩකලපුව ගාන්ධි විහාරස්ථානයේදී පැවැත්විණි. දෙමළ ජාතික ජනතා පෙරමුණ...

උතුරේ මෙන්ම නැගෙනහිරත් තිලීපන් සැමරේ …

35 වැනි තිලිපන් ගුණ සමරු වැඩසටහනේ අවසන් දිනය ඊයේට (26) යෙදි තිබුණි. ත්‍රස්ත පණත අහෝසි කිරිම ,දෙමළ දේශාපාලන සිරකරුවන් නිදහස් කිරිම ඇතුළු ඉල්ලිම් 5...

මුහුදු නොගොස් හෙට තිලීපන් සමරන්න එන්න ! ධිවරයන්ට ඇරයුමක් !

ත්‍යාග දීපම් තිලිපන් ගුණ සමරු සතියේ අවසන් දිනයට සහය පළ කරමින් හෙට දිනයේ මුහුදු යාමෙන් වළකින ලෙස යාපනය දිස්ත්‍රික්කයට දැනුම් දී තිබේ. යාපනය දිස්ත්‍රික් ධිවර...

පළාත් සභා මන්ත්‍රී දුරෙයිරාසා රවිකරන් සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන රතිනරාසා මයුරන් ඇප

මුලතිව් කුරුන්දූර් කඳුකර ප්‍රදේශයේ  පිහිටා තිබූ ‌ ⁣ෛඑතිහාසික බෞද්ධ විහාරස්ථානයක් හා හින්දු දේවාලයක් සම්බන්ධයෙන් ඇතිවී ඇති මතභේදාත්මක ගැටලුව අධිකරණය මගින් විසදීමට පෙර ඒම ස්ථානයේ ...

ලෝක සාම දිනය වෙනුවෙන් යාපනයේ පෙළපාලියක් ….

සැප්තැම්බර් 21 වෙනිදාට යෙදුන ලෝක සාම දිනය   වෙනුවෙන් සාම පෙළපාලියක් ඊයේ යාපනයේදී සංවිධානය කර තිබුණි. මේ සඳහා කාන්තා සංවිධාන, කාන්තා නියෝජිතයන්, කාන්තා සංවර්ධන කණ්ඩායම්...

රවිකරන් සහ මයුරන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව මුලතිව් නගරයේ උද්ඝෝෂණ

  උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී දුරෙයිරාසා රවිකරන් සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන රතිනරාසා මයුරන්  යන දෙදෙනාව මුලතිව් පොලිසිය විසින් පසුගිය 21 වනදා  අත්අඩංගුවට ගන්නා ලදී. මුලතිව්...

Latest news

- Advertisement -spot_img