Saturday, June 7, 2025
- Advertisement -spot_img

CATEGORY

North & East News

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය , දෙමළ ජනතාවගේ  විමුක්ති අරගලයේ  යතුර  තමන්ට ලැබී ඇතැයි සිතීම වේදනාකාරීයි

වසර 35කට පෙර දමිළ ජනතාවගේ නිදහස වෙනුවෙන් ඉල්ලීම් 05ක් මුල්කොටගෙන නිරාහාර උපවාසයක නිරතව සිට මියගිය තිලීපන්ට උපහාර දක්වමින මඩකලපුවෙදී සැප්තැප්බර් මස 26 වනදා පැවැත්වු...

තිලීපන් සැමරුම්

දමිළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් දිවිපිදූ  තිලිපන්ගේ 35 වැනි ගුණානුස්මරණ උත්සවයක් ඊයේ  පෙරවරු 10.48 ට මඩකලපුව ගාන්ධි විහාරස්ථානයේදී පැවැත්විණි. දෙමළ ජාතික ජනතා පෙරමුණ...

උතුරේ මෙන්ම නැගෙනහිරත් තිලීපන් සැමරේ …

35 වැනි තිලිපන් ගුණ සමරු වැඩසටහනේ අවසන් දිනය ඊයේට (26) යෙදි තිබුණි. ත්‍රස්ත පණත අහෝසි කිරිම ,දෙමළ දේශාපාලන සිරකරුවන් නිදහස් කිරිම ඇතුළු ඉල්ලිම් 5...

මුහුදු නොගොස් හෙට තිලීපන් සමරන්න එන්න ! ධිවරයන්ට ඇරයුමක් !

ත්‍යාග දීපම් තිලිපන් ගුණ සමරු සතියේ අවසන් දිනයට සහය පළ කරමින් හෙට දිනයේ මුහුදු යාමෙන් වළකින ලෙස යාපනය දිස්ත්‍රික්කයට දැනුම් දී තිබේ. යාපනය දිස්ත්‍රික් ධිවර...

පළාත් සභා මන්ත්‍රී දුරෙයිරාසා රවිකරන් සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන රතිනරාසා මයුරන් ඇප

මුලතිව් කුරුන්දූර් කඳුකර ප්‍රදේශයේ  පිහිටා තිබූ ‌ ⁣ෛඑතිහාසික බෞද්ධ විහාරස්ථානයක් හා හින්දු දේවාලයක් සම්බන්ධයෙන් ඇතිවී ඇති මතභේදාත්මක ගැටලුව අධිකරණය මගින් විසදීමට පෙර ඒම ස්ථානයේ ...

ලෝක සාම දිනය වෙනුවෙන් යාපනයේ පෙළපාලියක් ….

සැප්තැම්බර් 21 වෙනිදාට යෙදුන ලෝක සාම දිනය   වෙනුවෙන් සාම පෙළපාලියක් ඊයේ යාපනයේදී සංවිධානය කර තිබුණි. මේ සඳහා කාන්තා සංවිධාන, කාන්තා නියෝජිතයන්, කාන්තා සංවර්ධන කණ්ඩායම්...

රවිකරන් සහ මයුරන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව මුලතිව් නගරයේ උද්ඝෝෂණ

  උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී දුරෙයිරාසා රවිකරන් සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන රතිනරාසා මයුරන්  යන දෙදෙනාව මුලතිව් පොලිසිය විසින් පසුගිය 21 වනදා  අත්අඩංගුවට ගන්නා ලදී. මුලතිව්...

ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට …

උතුරු මුහුදේ  මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (20) අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය, කරෙයිනගර් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත...

උපවාස කොට මියගිය තිලිපන්ගේ 35 වන ගුණ සැමරුම යාපනයේදි ඇරඹේ !

ඉල්ලිම් 5 ක් මුල්කරගනිමින් උපවාසයක නිරත වී මිය ගිය තිලිපන්ගේ 35 වැනි ගුණ සමරුව අද යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි ඔහුගේ ස්මාරකය අසලදී පැවැත්විණි. පෙරවරු 9.45...

‘අපේ ඉඩම් අපට දෙන්න ‘

දින 100 ක්‍රියාකාරී ජනතා හඬ ජනතාවගේ ගෞරවනීය දේශපාලන විසඳුමක් ඉල්ලා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුදූර්, මල්ලිකයිතිව් ප්‍රදේශයේ දී  පසුගිය 12 වැනිදා උද්ඝෝෂණයක් පැවැත්විණි. "උතුරු නැගෙනහිර ජනතාවට...

Latest news

- Advertisement -spot_img