Sunday, June 8, 2025
- Advertisement -spot_img

CATEGORY

North & East News

” ශ්‍රී ලංකා නාවුක නෞකා ගෝටාභය ” කඳවුරට ජනතා පවරා ගැනීමට ජනතා විරෝධය

මුලතිව් වට්ටුවාගල් ප්‍රදේශයේ පිහිටි 'ශ්‍රී ලංකා නාවුක නෞකා ගෝටාභය ' නාවික හමුදා කඳවුර සඳහා අක්කර 617ක ඉඩම් අත්පත් කර ගැනීමේ ඉඩම් මැනීමේ ක්‍රියාවලිය සිදුකරන...

මූලික පහසුකම් නොමැතිකමින් ජර්මානු තාක්ෂණික ආයතනයේ සිසුන් විරෝධතාවයක

මූලික පහසුකම් නොමැතිකම නිසා  ජර්මානු වෘත්තීය පුහුණු ආයතනයේ සිසුන් (ඊයේ) විරෝධතාවක නිරත වුණා.දීර්ඝ කාලයක සිට වැසිකිළි ඇතුළු මූලික පහසුකම් පිළිසකර නොකිරීම හේතුවෙන් සිසුන්ගේ විරෝධතාවය...

ඔඩ්ඩුසුඩාන් හි ‌ගොවි පවුල් වෙත ඉඩම් ඔප්පු

  මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන් හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 179ක් සඳහා ඉඩම් ලබාදීමේ ඔප්පු ප්‍රදානය ඊයේ (09) පස්වරු 2.00ට සිදුකෙරිණි. ප්‍රාදේශීය ලේකම් පී.ජයරාණි...

මඩකලපුව දිස්ත්‍රික් සර්ව ආගමික සංගමය ත්‍රිකුණාමලයේ සංහිඳියා සංචාරයක

මඩකලපුව දිස්ත්‍රික් බහු ආගමික සංගමය සංහිඳියාව සඳහා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සංචාරය මඩකලපුව කැරිටාස් ආයතනයේ යටතේ ක්‍රියාත්මක වන මඩකලපු දිස්ත්‍රික් සර්ව ආගමික...

උතුරට උදාවෙන නොවැම්බරය

සෑම වර්ෂයකදීම  නොවැම්බර් මාසයේ අවාසන සතිය උතුරු නැගෙනහිර දමිළ ජනතාවගේ විමුක්තිය උදෙසා දිවිපිදූ විරුවන් සැමරිම වෙනුවෙන් වෙන්කර තිබේ. මෙවරද නොවැම්බරය ඇරඹුන දා පටන් විරු...

‘මාධ්‍යවේදීන්ට ඒරෙහි අපරාධවලට යුක්තිය ඉටු කරනු ‘ – ත්‍රිකුණාමලයේදී පත්‍රිකා බෙදීමක්

    ‘දණ්ඩමුක්තියට විරෝධය පළ කරන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක්’ යන තේමාවෙන් යුත් මෙම පත්‍රිකාව ත්‍රිකුණාමලයේදී මාධ්‍යවේදීන් විසින් බෙදාහරින ලදී. පසුගිය 02 වනද ‌ෙපෙරවරුවේදී සිදු වූ...

යාපනයේ විශ්ව විද්‍යාල සිසුන් මහවිරු මාසයේ සැමරුම් අරඹයි ..

  මහවිරු මාසය අද ඇරඹිම නිමිතිකොට ගෙන යාපනය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් විසින් මහවිරු සමරු ස්මාරකයට ඉදිරිපිට පුෂ්ප උපහාර දක්වන්නට අද පෙරවරුවේ කටයුතු කර තිබුණි ....

ඇදහැලෙන වර්ෂාව මධ්‍යයේ මහවිරුවන් සැමරීමට උතුරේ වැසිියෝ සැරසෙයි

ඇදහැලෙන වර්ෂාව මධ්‍යයේ විශ්වමඩු දෙරේ මාවීරර් දුහිලුම් නිවසේ දුෂ්කර වැඩකටයුතු ආරම්භ වී තිබේ. 2022  නොවැම්බර් 27 වැනිදාට ඇති මහවිරු සැමරුම වෙනුවෙන් සූදානම් කිරීමේ කටයුතු ඊයේ...

යුද බිමේ දිවි පිදුවන් අනුස්මරණයට සැරසෙන දෙමළ ජනතාවට අවහිර

උතුරේ දියත් කළ යුද්ධයේදී ඝාතනයට ලක්වු එල්.ටී.ටී ඊ සාමාජිකයන් වැඩිම සංඛ්‍යාවක් මිහිදන් කර තිබෙන සුසාන භුමිය එළිපෙහෙළි කරමින් මහවිරු දිනය සැමරීමට සුදානම් වන වන්නියේ දෙමළ...

රාජකීය සාහිත්‍ය සම්මානය දිනාගත් ‘ නස්බුල්ලා’ කින්නියා ජනතාවට ආඩම්බරයක් !

  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති රාජකීය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේදී නැගෙනහිර පළාතේ  ඒ නස්බුල්ලා මහතා  විසින් රචිත  "Nan Mar Khayyamin Vasakan" කෘතිය සඳහා "හොඳම...

Latest news

- Advertisement -spot_img