Tuesday, September 15, 2026
spot_img

යුද්ධයට දිවිපිදු විරුවන්ගේ මාපියන්ට මුල්ලියාවේලියේදී උපහාර

Must read

මුල්ලියාවෙල ප්‍රදේශය යටතේ පිංවත් දෙමාපිය උපහාර පිංකම පසුගිය (23) මුල්ලියාවේලිහි  දිවි පිදූවන්ගේ සොහොන ඉදිරිපිටදී සංවිධානය කර තිබුණේ පිංවත් දෙමාපිය සංවිධායක කමිටුව විසිනි.

විරුවන්ගේ මවුපියන් නැකැත් වාදනයෙන් ගෙන්වාගෙන විශේෂයෙන් සකසන ලද ස්ථානයකදී සෙබළුන් විසින් පොදු පවුර අබියස ගිනි සිළුව දල්වා පසුව දෙමව්පියෝ විරුවන් ගිනි දල්වා විරුවන්ගේ චිත්‍රය මත මල් ඉසුවෝය.
වීර මාපියන් 150කට පමණ උපහාර පුද කර ඇත.

ෂන්මුගම් තවසීලන්

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article