Monday, June 9, 2025
- Advertisement -spot_img

CATEGORY

North & East News

අමුතු ඇස් ඇති එළු පැටවෙකු උතුරේදි උපත ලබයි !

උතුරේ  පුත්තුර් නවක්ගිරි ප්‍රදේශයේදි අමුතු ලෙස ඇස් පිහිටා ඇති එළු පැටවෙකු පසුගිය 29 වෙනිදා උපත ලබා තිබේ. ප්‍රදේශවාසින් පවසා සිටින්නේ එය විශ්මය ජනක සිදුවිමක් බවය. මෙම...

ත්‍රිකුණාමළයේදී සුනාමිය සැමරෙයි

සුනාමි ව්‍යසනයෙන් මියගිය ඥාතීන් සිහිකර ත්‍රිකුණාමලය වෙරුගල්මුව ගම් සංවර්ධන සංගමය සහ ශ්‍රී සිද්ධි විනයාගර් විහාරස්ථානයේ භාරකාර මණ්ඩලය විසින් සංවිධානය කරන ලද විශේෂ පුජා මෙහෙයක්...

සුනාමියෙන් ජීවිත බිලිගෙන වසර 18ක්

ශ්‍රී ලංකාවට සුනාමි ව්‍යසනයට මුහුණ දීමට සිදුවී ඊයේ වනවිට වසර 18ක්.  කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සුනාමියෙන් ජීවිත අමිවූ පුද්ගලයින්  සැමරීම  ඊයේ (26 ) වනදා පෙරවරු  9.15...

සුනාමියෙන් මියගිය වාලච්චේන ජනතාව සිහිකරයි

සුනාමි ව්‍යසනයෙන් මියගිය පුද්ගලයින්ගේ ආත්මයන් වෙනුවෙන් 18 වැනි ගුණානුස්මරණ දේව මෙහෙය සහ යාච්ඥාව අද පාසිගුඩා වෙරළ තීරයේදී පැවැත්වුණා. පාසිකුඩා වාලම්පුරි ක්‍රීඩා සංගමය විසින් සංවිධානය...

කිලිනොච්චිය අද නුවරඑළිය වගේලු ..

කිලිනොච්චියේ අද කාලගුණය තත්වය හරියට නුවරඑළියේ වගේ යැයි එහි ජනතාව පවසති. වැසි සමගින් දැඩි මිදුම් තත්වයක් අද කිලිනොච්චිය පුරාවට පැතිර තිබුණි. ඉතිහාසයේ කිසිදු දිනක මෙවන් මිදුම්...

මුලතිව් දිස්ත්‍රික්කයේ ඉඩම් පරිහරණ සැලසුම් කමිටුව රැස්වේ

මුලතිව් දිස්ත්‍රික්කයේ ඉඩම් පරිහරණ සැලසුම් කමිටු රැස්වීම ඊයේ (20) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආරියත්ත සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව දිස්ත්‍රික් ආණ්ඩුකාර  කේ.විමලනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. දිස්ත්‍රික්...

යාපනයේ සිටින මියන්මාර් සරණාගතයන්ගේ හදිසි අවශ්‍යතා සැපයිමට වැඩපිළිවෙලක් !

උතුරු ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා  ගේ අධීක්‍ෂණය යටතේ "මෙසිඩෝ"   සමාගම සහ එහි නියෝජිතයන් නියෝජිතයින් විසින් යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින මියන්මාර සරණාගතයින් වෙත රුපියල් ලක්ෂ 19ක්...

අතුරුදහන්වූවන්ට මරණ සහතික දෙන්න හදන OMP නිලධාරීන්ට මුලතිව්හිදී විරෝධය

  ඊයේ ( 19)  සහ අද යන දෙදින තුළ මුලතිව් ප්‍රදේශයේ පරීක්ෂණ පවත්වන ලෙස අතුරුදන්වූවන්ගේ කාර්යාලයෙන් 244 දෙනෙකුට ආරාධනා කර තිබූ අතර  පරීක්ෂණ සදහා...

වාලච්චේන වරායෙන් පිටත්වූ ධීවර බෝට්ටුවක් මුහුද රළුවීම නිසා අනතුරට – පුද්ගලයෙකු අතුරුදහන්

මඩකලපුව වාලච්චේන  ධීවර වරායෙන් පුද්ගලයින් 4 දෙනෙකු රැගත් පිටත්වූ  ධීවර යාත්‍රාවක් මුහුද රළුවීම හේතුවෙන් ගැඹූරු මුහුදේදී අනතුරට පත්ව ඇති අතර බෝට්ටුවේ සිටි පුද්ගලයෙකු...

ගෝඨා නිදහස් කළ සුනිල් රත්නායකලා විසින් සිදුකළ මිරිසුවිල් ඝාතනයේ 22 සැමරුම අද .

මිරුසුවිල් ප්‍රදේශයේ දි හමුදා විසින් කුඩා දරුවෙකු ඇතුළු සිවිල් පුරවැසියන් 8 දෙනෙකු ඝාතනයේ 22 වන  සැමරුම  අද ( 20 ) පෙරවරුවේ මිරිසුවිල් දේවස්ථානය අසලදි...

Latest news

- Advertisement -spot_img