Saturday, January 11, 2025
- Advertisement -spot_img

CATEGORY

North & East News

පොලිස් ආරක්ෂාව මැද්දේ උතුරේදී අධිකරණ නියෝග කඩවෙයි – මතභේදයට තුඩුදුන් කුරුඳුර්මලේ හි විහාරස්ථානයක් හොර රහසෙම ඉදිවෙයි

මුලතිව් දිස්ත්‍රික්කයේ කරෙයිතුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් තන්නිමුරිප්පු ප්‍රදේශයේ පිහිටි කුරුඳුර් කඳුකරයේ අධිකරණ නියෝග නොතකමින් අඛණ්ඩව ඉදිකරන ලද බෞද්ධ විහාරයේ ඉදිකිරීම් මේ වන විට...

නිසි මිලක්, අස්වැන්නක් නැතිව පාඩු විඳින මන්නාරමේ ගොවීන්

මන්නාරම දිස්ති‍්‍රක්කයේ පසුගිය වසර අවසානයේ සිදු කරන ලද කන්නයේ අස්වනු නෙලීම මේ වන විට සිදුවෙමින් පවතින අතර අක්කරයකට මිටි 30ක් පමණ අස්වැන්නක් ලැබුණු කුඹුරුවලින්...

ත්‍රිකුණාමලය පේරුන්තේරු විග්නේශ්වර මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයෙන් ලේ දනදිමේ පිංකමක්

  ත්‍රිකුණාමලය පේරුන්තේරු විග්නේශ්වර මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් වසර 200ක් පිරීම නිමිත්තෙන් 2023 25 සෙනසුරාදා දින විදුහල්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කරන...

මුහුද මැදදී පහරකෑමට ලක්වූ ඉන්දියන් ධීවරයින් රෝහල්ගතවෙයි

ඉන්දියානු  ධීවර පිරිසක් මුහුද මැදදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ පහරකැමකට ලක්ව ඇති බව වාර්තා වේ.  මෙම  පහරදීම හේතුවෙන්  බරපතල තුවාල ලැබූ ධීවරයින් පස් දෙනෙකු...

යුද්ධයෙන් බැට කෑ රණමඩු ගම්මානයේ ජනයා තවමත් දුක් ගින්දරේ

මඩකලපුව දිස්ත්‍රික්කයේ බෝරතිවුපත්තුවට  අයත් රණමඩු ග්‍රාම සේවා බල ප්‍රදේශයට අයත් 25 වන ගම්මානයේ  දෙමළ පවුල් 20ක් සහ සිංහල පවුල් 42ක් එහි ජීවත් වෙති. පසුගිය...

මන්නාරම මහ රෝහල් සෞඛ්‍ය සේවකයින්ගේ විරෝධතාව

  මන්නාරම පොදු රෝහලේ සේවක සෞඛ්‍ය සේවකයින්ගේ විවිධ ඉල්ලීම් පෙරදැරිව අද අඟහරුවාදා (23) පෙ.ව. 7.30  අවධානය යොමු කිරීමේ විරෝධතාවයක් ආරම්භ විය. වැඩිවෙමින් පවතින විදුලි ගාස්තුවට එරෙහිව,...

යාපනය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිගේ දේහයට අවසන් බුහුමන් දැක්වේ !

මියගිය යාපනය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති සහ මහාචාර්ය රත්නම් විග්නේෂ්වරන්ගේ දේහය පිළිබඳ අවසන් බුහුමන් දැක්විමේ කටයුතු ඊයේ  යාපනය සරසවියේදි සිදු කර තිබුණි මෙම අවස්ථාවට උපකුලපතිවරයා, මහාචාර්යවරුන්,...

නායකත්වය සඳහා වන සම්මානයෙන් පිදුම් ලබයි

  ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා පේරු හි පිහිටි SCSDO නමින් හැඳින්වෙන 'විද්‍යා හා සමාජ සංවර්ධන සංවිධානය'  පසුගිය 19 වනදා  වවුනියාවේ  පැවති උත්සවයකදී  නායකත්වය සඳහා වන...

‘අපි මේ මැතිවරණය දකින්නේ ජාතියකට පණිවිඩයක් කියන මැතිවරණයක් ලෙසයි ‘ –

  ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පෙරමුණේ මන්ත්‍රීවරු කියන්නේ අද දෙමළ ජනතාවට අවශ්‍ය වන්නේ සහල් සහ වතුර බවයි. නැහැ, දෙමළ ජනතාවට දේශපාලන අයිතිවාසිකම් තමයි වැදගත්...

මඩකලපුව බන්ධනාගාර විවෘත ක්ෂේත්‍රයේ සහල් අස්වනු නෙලීමේ උත්සවය

තිරුපේරුන්දුරෙයි අයත් වන්නේ මඩකලපුව බන්ධනාගාරයටය. බන්ධනාගාරය විසින් අස්වද්දන ලද එළිමහනේ වී අස්වනු නෙලීමේ උත්සවය බදාදා (15) පැවැත්විණි.  විශේෂ පුජා සත්කාර වලින් අනතුරුව මඩකලපුව බන්ධනාගාරයේ...

Latest news

- Advertisement -spot_img