Sunday, March 8, 2026
- Advertisement -spot_img

CATEGORY

North & East News

පේසාලෙයි නිදන් හාරද්දි 7ක් අත්ඩංගුවට

මන්නාරම පේසාලෙයි පොලිස් වසමට අයත් සිරුතොප්පු ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මන්නාරම - පේසාලෙයි පොලිස් වසමට අයත් සිරුතොප්පු කැලෑවේ...

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ යුද සැමරුවට පොලීසිය කඩාවැද සිසුන්ට තර්ජනය කරයි

මැයි 18 වෙනිදා පොලිසිය කැඳ මුට්ටියක් වාහනයකින් මුල්ලිවයිකාල් වලට අරන් ගියා. මඩකලපුව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වන්දාරුමුලේ මණ්ඩපය ඉදිරිපිට කලා හා සංස්කෘතික පීඨයේ...

මුල්ලිවයිකාල් අනුස්මරණ දින උත්සවයක් මඩකලපුවේදී

මුල්ලිවයිකාල් අනුස්මරණ දින උත්සවය අද (18දා) සෙනසුරාදා මඩකලපුවේදී පැවැත්විණි. මේ සඳහා විශාල පිරිසක් සහභාගි වූ අතර අවසන් සටනේදී මුල්ලිවයිකාල්හිදී මියගිය අයට ගෞරව දැක්වීමද...

දමිළ මව්වරු දරුවන්ට ගෙන ආ මල් සහ පුජා, මුහුදේ පා කරයි

වසර 15කට පෙර අද වැනි දවසක දකුණේ  විදි වල කිරිබත් උයාගෙන හන්දි හන්දි ගානේ ජයඝෝෂා නැගු යුද සැමරුම් වල හංගපු , කවුරුත් කතා නොකරපු...

කොක්කුතොඩුවායි  සමූහ මිනී වලේ කැනීම් නැවතත් ජූලි ආරම්භ වේ

මුලතිව් - කොක්කුතොඩුවායි  සමූහ මිනී වලේ කැනීම් කටයුතු ජූලි (04) යළිත් සිදු කරන බව මුලතිව් අධිකරණය නිවේදනය කරයි. මුලතිව් දිසා අධිකරණය කොක්කුතොඩුවායි සමුහ මිනී වල...

මුල්ලිවයිකාල් සමරු රථය මන්නාරමට ළඟාවෙයි

දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් සංවිධානය කරන ලද මුල්ලිවයිකාල් අනුස්මරණ පෙළපාලිය අද බ්‍රහස්පතින්දා (16) මන්නාරමට ළඟා විය. මුල්ලිවයිකාල් අනුස්මරණ සතිය පසුගිය 12 වැනිදා ආරම්භ විය. මේ...

දෙවෙනි කංජි දන්සලත් තහනම් වේ

මැයි මාසය උතුරු නැගෙනහිර ජනතාවට සතුටක් නොගෙනන මාසයක් වන අතර යුද්ධයේ අමිහිරි අත්දැකිම්,යුද්ධයේ අවසාන අදියරේදී ඔවුන් මුහුණදුන් භයානක, දුක්ඛිත අත්දැකීම් සිහිකිරීම ඔවුන්ගේ ජීවිතයේ අංගයක්...

යුද්ධයේ අවසන් කාලය සිහිකරමින් කැඳ පිසීම

මුල්ලිවයිකාල් කැඳ පිළිගැන්වීමේ උත්සවය අද (11) සෙනසුරාදා උදෑසන 10.30 ට මන්නාරම පල්ලිමුන්‍ය ප්‍රාප්ත ගස අබියසදී සිදු විය.මෙම අවස්ථාව දිස්ත්‍රික් අතුරුදහන් වූවන්ගේ සංගමය විසින් සංවිධානය...

දෙමළ ඊළාම් විමුක්ති ව්‍යාපාරයේ නායක ශ්‍රී සබාරත්නම් මහතාගේ 38 වැනි ගුණ සමරුව 

 ශ්‍රී සබරත්නම් මහතාගේ 38 වැනි ගුණ සමරුව අද සඳුදා (6) සවස මන්නාරමේදී සමරනු ලැබීය. දෙමළ ඊළාම් විමුක්ති ව්‍යාපාරයේ මන්නාරම දිස්ත්‍රික් කාර්යාලයේදී එම පක්ෂ විධායක කමිටු...

රාමේෂ්වරම් හස්තියා ජල ක්‍රීඩාවේ

  රාමේෂ්වරම් රාමනාථස්වාමි කෝවිලේ නන්දාවනම් උතුරු කුළුණ අසල අභිනවයෙන් ඉදිකරන ලද පිහිනුම් තටාකයේ ‘රාමලෙට්ෂුමි’ නමැති කෝවිලේ ඇතා ජල  ක්‍රීඩා කළේය. විහාරස්ථානයේ...

Latest news

- Advertisement -spot_img