Sunday, April 20, 2025
- Advertisement -spot_img

CATEGORY

North & East News

අවතැන් වූවන් සඳහා නව නිවාස සඳහා මුල්ගල් තැබීමේ උත්සවය!!

  පසුගිය කාලයේ ඇති වූ අසාමාන්‍ය තත්ත්වයන් හේතුවෙන් අවතැන් වූ සහ පදිංචියට ස්ථිර නිවසක් නොමැති ප්‍රතිලාභීන් සඳහා නිවාස තනාදීමේ වැඩපිළිවෙළක් රජය මේ වනවිට රටපුරා ක්‍රියාත්මක...

කොක්කුතොඩුවායි සමූහ මිනී වලෙන්  මිනිස් ඇටසැකිලි තුනක් සොයාගැනේ

  මුලතිව් - කොක්කුතොඩුවායි මිනිස් සුසාන භූමියේ කැණීමේ තුන්වන අදියරේ හත්වැනි දිනය අවසන් වන විට මිනිස් ඇටසැකිලි කුට්ටි තුනක් ගොඩගෙන ඇති බව මුලතිව් දිසා හදිසි...

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා මැලේසියානු අගමැති අන්වර් ඊබ්‍රහිම් හමුවෙයි! – ලංකාවට එන්නත් ආරාධනා –

  නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සහ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්තිල් තොණ්ඩමාන් මහතා අද (2024.07.08) අඟහරුවාදා (08.07.2024) ක්වාලාලම්පූර්හිදී මැලේසියානු අගමැති අන්වර් ඊබ්‍රහිම් හමුවී සාකච්ඡා කළේය. මැලේසියානු...

ගුවන් හමුදා බෝම්බයෙන් බාල ළමුන් ඇතුළු දෙමළ 150ක් මරාදමා අවුරුදු 29ක්

විසිනම වසරකට ඉහතදී ගුවන් හමුදාව විසින් ක්‍රිස්තියානි දේවස්ථානයකට බෝම්බ හෙලා සමුහ ඝාතනය කරන ලද එකසිය පනහකට අධික උතුරේ දෙමළ යුද අනාථයන් සිහිකරමින් මලින් පහනින්...

මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන්ට එරෙහි නඩුවේ  – පරීක්ෂණ අරඹයි 

මුලතිව් මාධ්‍ය සංගමයේ සභාපති සහ මුලතිව් දිස්ත්‍රික් මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් මහතාට එරෙහි නාවුක හමුදා නිලධාරියෙකු විසින් ගොනුකළ  නඩුව පසුගිය  (04) විභාගයට ගත් අවස්ථාවේදී එම...

වාකරෙයි ප්‍රදේශයේ ඉදිකෙරෙන ඉස්සන් ගොවිපළ සහ ඉල්මනයිට් කර්මාන්ත ශාලාවට ජනතා විරෝධය

වාකරෙයි ප්‍රදේශයේ ඉදිකෙරෙන ඉස්සන් ගොවිපළ සහ ඉල්මනයිට් කර්මාන්ත ශාලාවට විරෝධය පළ කරමින් කදිරවේලි ප්‍රදේශයේ දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණේ එම ගැටලූව ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කිරීමේ...

”කච්චදිව් ප්‍රශ්නය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සහ ඉන්දීය රජය ක්‍රියා කරන්නේ දෙරටේ ධීවරයින්ට බලපාන ආකාරයටයි”

ශ්‍රී ලංකාව කුඩා රටක් වුවද අපේ රටට ස්වෛරීභාවයක්, ස්වයං පාලනයක් ආදිය ඇත.එබැවින් අනෙකුත් රටවල් සහ ජාත්‍යන්තර ප්‍රජාව මේවාට ගරු කළ යුතුයි -හේමන් කුමාර, ජාතික...

‘හිටපු සටන්කාමීන් තම ප්‍රදේශයේ පළාත් මැතිවරණ සඳහා තරඟ කිරීමට අවශ්‍යයි ‘

ජනාදිපතිවරණයට ටී.එන්.ඒ එකත් -එස්.වෙන්ද්‍රන් මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්‍ෂයේ පරිපාලන ව්‍යුහය නුදුරේදීම ස්ථාපිත කරන බවත් දේශපාලන වශයෙන් අපේ පක්ෂයේ කටයුතු පුළුල් කිරීමට කටයුතු කරන බවත්...

ත්‍රිකුණාමලයේදී අතුරුදහන්වූ විදේශික කාන්තාව හමුවෙයි

  ඊශ්‍රායලයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි 25 හැවිරිදි සංචාරක කාන්තාවක් මීට දින 3කට පෙර ත්‍රිකුණාමලයේදී අතුරුදන් වූ අතර, ඒ පිළිබඳව අද ආණ්ඩුකාරවරයාගේ අවධානයට ලක්වූ අතර,...

ශ්‍රී ලංකා රජයට විරෝධය පළ කරමින් රාමේෂ්වරම් ධීවරයින් එක් දින වැඩ වර්ජනයක්

දේශසීමා හරහා ධීවර කටයුතුවල නිරත වූ රාමේෂ්වරම් ධීවරයින් 22 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය හෙළා දකිමින් සහ බන්ධනාගාරගතව සිටින ධීවරයින් නිදහස් කිරීමට...

Latest news

- Advertisement -spot_img