Sunday, October 4, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජනපති සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් අතර හමුවක්

Must read

මන්නාරමේ අද (17) පැවති ‘රනිලාල් අයියලුම්’ ජයග්‍රාහී රැළියට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මන්නාරම – තල්වුපාඩු ප්‍රධාන පාරේ පිහිටි ඔහුගේ නිවසේදී ශ්‍රී ලංකා දෙමළ ආණ්ඩු පක්ෂයේ මන්නාරම දිස්ත්‍රික් සභාපති සහ දෙමළ ජාතික සම්මේලනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා හමුවිය.

චාල්ස් නිර්මලනාදන් මහතා ජනාධිපතිතුමා උණුසුම් ලෙස පිළිගෙන සමකාලීන දේශපාලන කටයුතු පිළිබඳ කෙටි සංවාදයක ද නිරත විය.

එස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article