Saturday, May 10, 2025
- Advertisement -spot_img

CATEGORY

News

PTA වහාම අහෝසි කරනු !

( 12.30 pm ) ඉදිරි කාලයේ ජාතික ජන බලවේගයටත්, ප්‍රගතිශීලී ජන සමාජයටත් එරෙහිව සතුරු දේශපාලන ප්‍රතිවිරෝධය සංවිධානය වීමට නියමිතව ඇත්තේ ඊනියා ව්‍යවසායක-ජාතිවාදී බලඇණියක් විසිනි. එකී...

PTA වගේ මර්ධනීය පනත් පෙන්වා බියවැද්දවීම නවත්වන්න

මේක අනුර සහෝදරයාගේ ෆේස්බුක් ගිණුමේ පෝස්ට් කළේ හරියටම අවුරුදු 2කට කලින්. මෙහි දේශනයක් කළ නීතිඥ Lakmali Hemachandra සහෝදරිය අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්. ඇයට පුළුවන් අවශ්‍ය නීති...

අකුදි ගේ ආණ්ඩුවත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අතට ගනී

බලයට පත්වීමට පෙර පාලක පක්ෂයේ දැඩි දෝෂ දර්ශනයට ලක්වූ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන උතුරේ දෙදරු පියෙක් පොලීසිය විසින් අනුර කුමාර දිසානායක ආණ්ඩුව යටතේ පළමු...

ගංවතුර නිසා පෙරළිගිය ට්‍රැක්ටරයේ සිටි 8 දෙනෙකු තවමත් අතුරුදහන් ?

මඩකලපුව, කරෙයිතිව් ප්‍රදේශයේදී ඔවුන් ගමන් ගත් ට්‍රැක්ටරය ඊයේ ගංවතුරට ගසාගෙන යෑමෙන් පසු අතුරුදන් වූ ළමුන් පස් දෙනෙකු ඇතුළු අට දෙනෙකු සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මක...

ඉදිරි දින තුනේදී උසස්පෙළ විභාගය නොපැවැත්වීමට තීරණයක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදි තුළ නොපැත්වෙන බව විභාග කොමසාරිස්...

ලාෆ් ගෑස් හිඟය අවසන්ද ?

කාර්මික පාරිභෝගිකයන්ට සාපේක්ෂව ප්‍රමුඛතා පදනම මත නිවාස වෙත මාසික ගෑස් සැපයුමක් සහතික කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ලාෆ් ගෑස් සමාගම වෙත උපදෙස්...

චීන තානාපති උතුරේ මාධ්‍යවේදින් හමුවෙයි !

ලංකාවේ චින තානාපති සහ කාර්ය මණ්ඩලය පසුගිය දිනක උතුරේ සංචාරයක නිරතව සිටි අතර එහිදි උතුරේ මාධ්‍යවේදින්  හමුවිම සදහා යාපනය මාධ්‍ය සාමාජයට පැමිණ තිබුණි. උතුරේ මාධ්‍යවේදින්ගේ...

දමිළ ජනයාගේ ප්‍රශ්ණ විසදිමට දමිළ මන්ත්‍රිවරුන් එක මිටට !

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සම්මේලනයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන්  ප්‍රකාශ කළේ දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා එක්ව පාර්ලිමේන්තුවේ එකම කණ්ඩායමක් ලෙස පොදු ගැටලුවලට...

ජාතික ජන බලවේගයට ඓතිහාසික ජයක් !

ඊයේ පැවැත්වුණ ලංකාවේ 10 වන පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජාතික ජන බලවේගයට ඓතිහාසික ජන වරමක් ලබාදී තිබේ. ආසන 159 ක් දිනාගනිමින් මේ වනවිට අතිවිශිෂ්ට ජයග්‍රහණයක්...

නිල නොවන ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වළකින ලෙස ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා දැනුම් දෙයි

  පාර්ලිමේන්තු මැතිවරණය පිළිබදව නිල නොවන ප්‍රකාශ නිකුත් නොකරන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ. 2024 සැප්තැම්බර් 25 වන...

Latest news

- Advertisement -spot_img