Friday, November 1, 2024
- Advertisement -spot_img

CATEGORY

News

මෛත්‍රි උසාවිට කරුණු කින්න බෑ කියයි ! එයා ඔක්කොම දන්නවා සිරිල් ගාමිණි පියතුමා කියයි !

වසර 05ක කාලයක් පාස්කු ප්‍රහාරයේ සත්‍ය සඟවාගෙන සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වරම මහමොළකරු පිළිබඳ ප්‍රකාශයක් කරනු ලැබුවේ ඔහුට වාසිදායක මැතිවරණයක් ආසන්න කාලයක්...

සතොසෙන් බිත්තරයක් රු 36 කට ! අවුරුද්දට තවත් සහන රැසක්

අද (02) සිට දිවයිනේ සියලුම සතොස ශාඛා වෙතින් ආනයනික බිත්තරයක් රුපියල් 36කට ලබාගත හැකි බව ලංකා සතොස පවසනවා. එමෙන්ම ආනයනික බිත්තරවලට අමතරව ලොකු ලූනු, රතු...

තායි එයාර්වේස් වසර 4 කට පසු යළිත් ලංකාවට ….

තායි එයාර්වේස් යනු කව්රුත් කැමැත්තෙන් ගුවන් ගමන් වලදි තෝරාගන්නට වැඩි කැමැත්තක් දැක්වු සේවාවකි. කෙසේ වෙතත් පසුගිය කාලය තුල එය ලංකාව කරා පැමිණිම අත්හිටුටා තිබුණි.කෙසේ...

මහසිවරාත්‍රී වන්දනාකරුවන්ට අඩන්තේට්ටම් කළ පොලිසියට එරෙහිව දඬුවම් ඉල්ලයි

අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් හින්දු ආගමික වතාවත් පැවැත්වූ බවට චෝදනා කොට තමන් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් හින්දු භක්තිකයන් පිරිසක් කොළඹ තුම්මුල්ලේ පිහිටි...

ජාති භේදයකින් තොරව සෑම පුරවැසියෙකුටම ඉඩමක නීත්‍යානුකූල අයිතිය හිමියි -ජනපති

“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන මෙම ජූනි මාසය වන විට අවසන් කිරීමට තමා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සතොසත් බඩු මිළ අඩු කරයි !බිත්තර මිළත් පහලට….

වෙළඳපොලේ ඉන්දීය බිත්තර මිලට වඩා දේශීය බිත්තරවල මිල අද(21) වන විට පහළ ගොස් ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසා තිබේ ඉන්දියාවෙන් ආනයනය කරන...

ශිවරාත්‍රි දිනයේදී අත්අඩංගුවට ගත් දෙමළ ජාතිකයන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීමට පොලිසිය අසමත්වෙයි !

අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් හින්දු ආගමික වතාවත් පැවැත්වූ බවට චෝදනා කොට අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි හින්දු බැතිමතුන් පිරිසකට එරෙහි චෝදනා ඔප්පු...

මහාසිවරාත්‍රී පූජා පවත්වද්දී අල්ලා සිරකළ දෙමළ 8ට නිදහස ඉල්ලා දිගටම විරෝධතා

වවුනියාවේ වෙඩුක්කුනාරිමලෙයි සිව දේවාලයේ මහාසිවරාත්‍රී දිනයේ පුද පූජා පවත්වමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරසිටින හින්දු භක්තිකයන් අට දෙනකු නිදහස් කරන ලෙස ඉල්ලමින්...

ඉන්දීය ධීවරයින් 146ක් අත්අඩංගුවට …

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 වසරේ දී ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දීය දඩයම් ට්‍රෝලර් යාත්‍රා 18ක් සහ ඉන්දීය ධීවරයින් 146ක් අත්අඩංගුවට ගෙන ඇතැයි...

කිරි බොන අයට පමණක් සුබ ආරංචියක් !

කිරිපිටි පමණක් නොව බිස්කට් කෑම පවා රටේ බහුතරයක් ජනයා අතහැර දමා දැන් බොහෝ කල්ය. ඉහල ගිය ජිවන වියදම සහ අතට ලැබෙන අදායම අඩුවිම නිසා...

Latest news

- Advertisement -spot_img