Wednesday, October 14, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Editors Choice

කොදෙව්වන්ට මුහුණදෙන්න ශ්‍රී ලංකාවෙන් 20ක් නම් කරයි

එක්දින තරග 3කින් හා විස්සයි විස්ස තරග 2කින් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලිය සදහා ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුතු මූලික සංචිතයක් නම්...

ලොව ප්‍රබලම ‍‍කෝටිපතියාව පැරදවූ නිර්ධන පන්තියේ ඒ අසිරිමත් ගැහැණිය – ක්ෂමා සැවන්ත්

එය මතවාදීමය සටනකි. එය ධනපති පන්තියේ සහ නිර්ධන පන්තියේ සටනකි. එමෙන්ම එය ප්‍රබල මිනිසෙක් සහ ආර්ථිකමය ලෙස දුර්වල ගැහැනියක් අතර සටනකි. මිනිසා සිය රටෙි...

නිදා ඉන්න සිංහයන් ඇහැරවා කෑවෝ කෑවෝ කියන්න එපා : අර්ජුන් කමලනාත් ගෙන් තර්ජනයක්

අද (10) දිනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන එළඹෙන මැතිවරණය සදහා ඉදිරිපත් වීමට සිහින දකිමින් සිටින පුද්ගලයෙකු වන , තමන් සිංහයෙකු හා හෙලයෙකු වශයෙන් ආමන්ත්‍රණය කරගන්නා...

whatsapp, instagram, face book හරහා ළමා අපචාර කරන්නෙකු අත්අඩංගුවට

  අන්තර්ජාලය හරහා සිදුකරන ළමා අපචාර පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක අපරාධ විමර්ශන අංශය කළ විමර්ශනයකින් අනතුරුව සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සමාජ ජාල හරහා සකස්...

තායිලන්ත නගරයක් පුරා වෙඩි තැබූ හමුදා සෙබලා ඝාතනය කෙරේ

ඊයේ (08) දිනයේදී තායිලන්තයේ කරොට් නගරය මහත් භීතියකට ලක්කරමින් හැසිරුණු හමුදා සෙබලා තායිලන්ත ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය...

2020 මුල් දින 15ට ස්ත්‍රී දූෂණ 142යි, ළමා අපයෝජන 54යි

2020 වසරේ මුල් දින 15 තුදී පමණක් ස්ත්‍රී දූෂණ 142ක්,බරපතල ලිංගික අපයෝජන 42ක් හා ළමා අපයෝජන 54ක් වාර්ථා වී ඇති බව ඊයේ (07) පාර්ලිමේන්තුවේදී...

පිදුරුතලාගල අධි සංවේදී පරිසර කලාපයක ඉඩම් වගාකරුවන්ට බෙදා දීමේ සූදානමක්

දේශපාලන අවශ්‍යතාවන් මත පිදුරුතලාගල රක්‍ෂිතයට අයත් අධිසංවේදී පරිසර කලාපයක් වන ඇපල් ෆාම් ප්‍රදේශයේ ඉඩම් වගාකරුවන් හට බෙදාදීමට රජයේ සූදානමක් ඇති බැවින් එම කටයුත්ත වහාම...

2020 වසරේ ලෝකයේ ‘ගැටුම් ඇති විය හැකි රටවල් 10’ අතරට ශ්‍රී ලංකාවත්

ගැටුම් පැන නැගිය හැකි හෝ ප්‍රචණ්ඩත්වය වර්ධනය විය හැකි රටවල් සහ කලාප 10ක් ජාත්‍යන්තර අර්බුද සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය (International...

විස්සයි විස්ස නායකත්වය දසුන්ට හෝ මැතිව්ස්ට

ලසිත් මාලිංගගේ 20/20 නායකත්වයේ පවතින අඩුපාඩු හේතුවෙන් ඔහුට කණ්ඩායමේ නායකත්වය අහිමි වනු ඇති බව ක්‍රීඩා විචාරකයන් පවසයි. ඒ හේතුවෙන් ලබන මාර්තු මාසයේදීබටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමස...

ටිකට් නොදෙන ලං ගම කොන්දස්තරලා නිසා ලංගම දිනක පාඩුව කෝටියක්

ලංකා ගමනාගමන මණ්ඩලයේ ඇතැම් කොන්දස්තරුවරු ප්‍රවේශපත් නිකුත් නොකර යටි මඩිල ගසා ගැනීමේ හේතුෙවන් එක ඩිපෝවකින් දිනකට රුපියල් ලක්ෂයක මුදලක් මණ්ඩලයට අහිමි වන බවත්,ලංකා ගමනාගමන...

Latest news

- Advertisement -spot_img