Friday, January 24, 2025
- Advertisement -spot_img

AUTHOR NAME

kumari

385 POSTS
1 COMMENTS

‘අද අත්‍යඅවශ්‍ය රාජකාරි වල සේවකයින් පමණක් වැඩට එන්න ‘- අගමැති

රටේ මේ වනවිට පවතින උග්‍ර ඉන්ධන හිඟය හේතුකොට ගමනාගමන පහසුකම් වලට බාධා ඇතිවීම වැලැක්විය නොහැකි බව ඊයේ පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී. මේ හේතුකොට...

නීතිවිරෝධී මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මුලතිව්හිදී

මුලතිව් දිස්ති‍්‍රක්කයේ නායාරු නන්දිකඩාල් ක‍්‍රීඩාංගණ ප‍්‍රදේශයන්හි  නීති විරෝධී මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.මුලතිව් දිස්ත්‍රික් රජයේ අධිපති කේ.විමලනානන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු මෙම සාකච්ඡාවේදී නාවික හමුදාවේ...

යුද්ධයෙන් දිවි පිදූවන් මඩකලපුවේදී සිහිකෙරෙයි

  මුල්ලිවයික්කාල් අනුස්මරණ දිනය වන අද (18) දෙමළ ජාතික සන්ධානය විසින් සංවිධානය කරන ලද උපහාර උත්සවය සහ සාමූහික යාඥාවන් මඩකලපුවේදී පැවැත්විණි. ඉන් අනතුරුව සමරු තිළිණ...

මුල්ලිවයික්කාල් මිදුල කඳුළින් තෙත් වේ!

2009 වසරේ මැයි මස 18 වෙනිදා ශ්‍රි ලංකා රජය එල්.ටී.ටී.ඊ සංවිධානය යුද්ධයෙන් පරාජය කළ දිනය ලෙස සනිටුහන් වේ. ඒමෙන්ම අද මුල්ලිවයික්කාල් දෙමළ...

අපගේ අරගලය වෙනත් ජාතීන්ට එරෙහිවූ එකක් නොවේ

ශ්‍රී ලංකා දෙමළ ජාතික පක්ෂය විසින් සංවිධානය කරන ලද මුල්ලිවයික්කාල් අනුස්මරණ සතියේ 5 වන දිනය සැමරීමේ උත්සවයක් සඳුදා (16) දින නවතාන්වේලි ප්‍රදේශයේදී පැවැත්විණි එහිදී අම්පාර...

‘වැටුණු තැනින් නැගිටිමු’

‘වැටුණු තැනින් නැගිටිමු’ යන තේමාව යටතේ ජනවාර්ගික විමුක්තිය උදෙසා පොතුවිල් සිට මුල්ලිවයික්කාල් දක්වා ජනතා රැලිය (මැයි 18) තෙවැනි දිනටත් අද (2022.5.17) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ශිවන්කෝවිල්...

මුල්ලිවයික්කාල් අනුස්මරණ සංකීර්ණය අවට ආරක්ෂාව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියාට තර්ජනයක්

යුද්ධයේ අවසන් අදියරේදී සිදුවූ දෙමළ ජන ඝාතනය සිහිකරන ස්ථානය වන මුල්ලිවයික්කාල් අනුස්මරණ අංගනයේ පැවැත්වීමට නියමිත දෙමළ සංහාරය සැමරීමේ උත්සව මේ මස 18 වැනිදා පැවැත්වීමට...

ජයග්‍රහණයේ කිරිබත් වෙනුවට වේදනාවේ කැඳ

කැඳ පිළිගන්වමු මුල්ලිවයික්කාල් වේදනාවේ කතාව බෙදාගමු 'මුල්ලිවයික්කාල් ඛේදවාචකය සිහිකිරීම ඊයේ (12) වනදා උතුරු නැගෙනහිරදී ආරම්භ වූ අතර එම සිහිකිරීම් වල දෙවෙනි දිනය අදයි....

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර විරෝධතාකරුවන් වටලයි

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර ජනතාව විසින් වටලා ඇති අතර මේ වන විට සිවිල් වැසියන් විරෝධතාවයේ නිරත වේ.හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ...

මුලතිව් මාධ්‍යවේදීන් සිවරාම් සිහිකර පුෂ්පොපහාර දක්වයි !

ජේ ්‍ය්‍ෂ්ඨ මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් (තාරකී) ඝාතනය කර වසර 17ක් සපිරුණ අතර ඔහු සිහිකරමින් පසුගියදා මුලතිව් මාධ්‍ය මධ්‍යස්ථානයේදි සමරු වැඩසටහනක්...

Latest news

- Advertisement -spot_img