Monday, September 14, 2026
spot_img

මුලතිව් මාධ්‍යවේදීන් සිවරාම් සිහිකර පුෂ්පොපහාර දක්වයි !

Must read

ජේ ්‍ය්‍ෂ්ඨ මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් (තාරකී) ඝාතනය කර වසර 17ක් සපිරුණ අතර ඔහු සිහිකරමින් පසුගියදා මුලතිව් මාධ්‍ය මධ්‍යස්ථානයේදි සමරු වැඩසටහනක් පැවැත්විණී. මෙම වැඩසටහන සභාපති ෂන්මුගම් තවසීලන්ගේ ප්‍රධානත්වයෙන් මුලතිව් මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මාධ්‍යවේදී සිවරාම් (තාරකී) වෙනුවෙන් සමරු පහන් දැල්වීමෙන් අනතුරුව ඔහුගේ රුව වෙත මල් මාලා පළඳවා පුෂ්පෝපහාර දැක්වීය.

මෙම අවස්ථාවට මාධ්‍යවේදීන්, සිවිල් සමාජ නියෝජිතයන්, නීතිඥයින්, සමාජ ක්‍රියාකාරීන්, තරුණ තරුණියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article