HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Citizen Post
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Wednesday, September 23, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7338 POSTS
1 COMMENTS
North & East News
යුද පීඩිත වන්නි ගොවීන් ඉඩම් අයිතිය ඉල්ලා උද්ඝෝෂණයේ
freddy
-
October 25, 2023
ගොවිතැන් කටයුතු සදහා වසර නමයකට ඉහත දී ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ලබා දුන් කුඹුරු ඉඩම් සදහා නිකුත් කළ බලපත්‍රයේ මුල් පිටපතලබා දෙන ලෙස බලකරමින් යුද...
Editors Choice
වන්නියේ මුල්ලිවයික්කාල් නොදැක්කාට පලස්තීනයේ ගාසාව ඇහැට කනට පේන සිංහල වම – (ඥානසිරි කොත්තිගොඩ)
freddy
-
October 24, 2023
මරුසිරා නමින් ප්‍රකට ඩී.ජේ. සිරිපාලගේ මරණය සිදුවූ ආකාරය ප්‍රශ්න කරන විශාල කතා බහක් ඔහු එල්ලා මරා දැමූ අවදියේ සමාජය තුළ රැව් පිළිරැව් දුන්නා. අවසානයේ "එල්ලලාද...
News
සමාජ මාධ්‍ය නියාමනයට අලුත් කෙටුම්පතක්…
freddy
-
October 24, 2023
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත, තවත් කරුණු එක්කර අලුත් කෙටුම්පතක් ලෙස යළි කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කරන බවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින්...
Sport
ආසියානු පැරා ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක්
freddy
-
October 24, 2023
ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු සමත් විය. ඒ අනුව T44 මීටර 100 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට...
North & East News
නොවැම්බරයට කලින් සොහොන් බිම් කලඒළි වෙයි
freddy
-
October 23, 2023
යුද්ධයේදී දිවිපිදූ සටන්කාමීන්ගේ දේහ තැන්පත් කර ඇති විශ්වමඩුහී සුසාන භුමියක් අද ජනතාව ඒක්වී ශ්‍රමදානයකින් පිරිසිදු කරන ලදී. මෙම කාර්ය සදහා වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රී...
nimalrajan#
මාධ්‍යවේදී නිමලරාජන් මරා දමා වසර 23ක් ?
freddy
-
October 23, 2023
ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන් මරා දමා මෙම වසරේ ඔක්තෝබර් 19 වනදාට වසර 23ක් ගතවී තිබේ.2000 වසරේ ඔක්තෝබර් 19 වනදා අධිආරක්ෂිත කලාපයක්ව තිබු යාපනය නගරයේදී...
North & East News
මුලතිව් ජනතාවගේ දීර්ඝකාලීන ඉල්ලීමක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉටුකරයි
freddy
-
October 23, 2023
මුලතිව් දිස්ත්‍රික්කයේ ජනතාවට දුම්රිය සේවා ලබාගත හැකි මුරිකන්ඩි සහ මාන්කුලම් දුම්රිය ස්ථාන දෙකක් ඇත. මෙම දුම්රිය ස්ථාන දෙක අතරින් මුලතිව් දිස්ත්‍රික්කයේ ජනතාවට දුම්රිය සේවා ලබාගත...
Sport
ඇෆ්ගනිස්ථානයට පෙරළිකාර ජයක්
freddy
-
October 23, 2023
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානයට එරෙහි තරගය කඩුලු 8කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථානය අද (23) සමත්විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථානය කඩුලු 7ක් දැවී ලකුණු...
Sport
ශ්‍රී ලංකාවට පලමු ජය
freddy
-
October 21, 2023
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පලමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අද (21) සමත් විය. ඒ නෙදර්ලන්තයට එරෙහිවය. ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ...
North & East News
උතුරු නැගෙනහිර හර්තාලය අති සාර්ථකයි ..
freddy
-
October 20, 2023
ජීවිත ආරක්ෂාව පතා ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පලා යෑමට සිදුවු මුලතිව් මහේස්ත්‍රාත්වරයාට යුක්තිය ඉටු කරන ලෙස බලකරමින් උතුරු නැගෙනහිර දෙපළාතේ හර්තාල් ව්‍යාපාරයක් ඔක් 20 වනදා...
1
...
83
84
85
...
734
Page 84 of 734
Latest news
සෞදි අරාබියේ මරණ දඬුවමට මුහුණ දෙන ආනෝජන්ට රාජකීය සමාවක් ඉල්ලමින් යාපනයේ සාමකාමී විරෝධතාවක්..
September 21, 2026
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින අනෝජන්ගේ දෙමව්පියන් ජනපති හමුවෙයි !
September 21, 2026
තවත් සංචාරක අංශ සංවර්ධන ව්‍යාපෘතියක් දඹුල්ල – සීගිරිය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරේ…..!
September 21, 2026
කිලිනොච්චියේදී පොලිසියට අල්ලස් දීමට ගිය 5ක් අත්අඩංගුවට!
September 21, 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ බරපතල අනතුරකින් 10 දෙනෙකු තුවාල ලබයි
September 21, 2026
- Advertisement -