Wednesday, September 23, 2026
spot_img
spot_img
spot_img
spot_img

ලංකාවේ තැඹිලි වලට ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහල ඉල්ලුමක් !

Must read

ලංකාවේ තැඹිලි වලට ජාත්‍යන්තර වෙළෙඳපොළ  ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන අතර  2023 වසරේ තැඹිලි අපනයනය සියයට 117කින් ඉහල ගොස් ඇතැයි ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

2022 වසරේ  තැඹිලි ගෙඩි මිලියන 11ක් අපනයනය කර ඇති අතර ඉන් රුපියල් මිලියන  110ක ආදායමක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසන අතර මෙම වසරේ මෙතෙක් අපනයනය කර ඇති තැඹිලි ගෙඩි ප්‍රමාණය මිලියන 14ක් බවත් ඉන් උපයා ඇති ආදායම රුපියල් මිලියන 140ක් බව එම අධිකාරිය සඳහන් කර සිටි.
මුලාශ්‍රය-  ලංකාදිප

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article