HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Monday, October 26, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7363 POSTS
1 COMMENTS
Uncategorized
අධිකරණ ඇමතිට මඩකලපුවෙදි හමුනොවෙච්ච දමිළයන්ට පොලිස් පණිවිඩ යන්නේ තාමත් සිංහලෙන් ?
freddy
-
December 24, 2016
අධිකරණ කටයුතු හා බුද්ධ සාසන ඇමති විජේදාස රාජක්ෂ මහතා විසින් පසුගිය දිනක මඩකලපුවේදි ජාතිවාදි ස්වාමින්වහන්සේලා පිරිසක් මඩකලපුව මංගලාරාමයේදි හමුවිම සම්බන්ධයෙන් දමිල සමාජය අතර බරපතල...
Articles
ප්රවෘත්ති අධ්යක්ෂකතුමෙනි ඔබට බැරිනම් ”රට ඉන්න එතික්ස් ගුරුවරුන්” කැදවා හෝ පුහුුණුකරවිම් අරඹන්න!
freddy
-
December 23, 2016
හමබ්න්තොටදි මාධ්යවේදියෙකුට පහර දිම අරභයා රටපුරා උද්ඝෝෂණ පැවැත්වෙන අතරතුරදි අපේ රටේ හෙට දවසේ මාධ්ය කලාව වෙනුවෙන් ඉතාවැදගත් වු සංවාදයක්ද මතුව තිබුණි. එනම් ජනමාධ්යවේදින්ගේ ආචාර ධර්ම...
Stories
අධිකරණයට අපහස කරමින් අධිකරණ නියෝග ඉරාදැමු චණ්ඩි සංගයාවහන්සේලාව අධිකරණ ඇමති හුරතල් කරයි ?
freddy
-
December 22, 2016
පසුගිය මාස කිපය තුල මඩකලපුවේ ජනයාට බුද්ධ පුත්රයන් අරහන් වෙන තරමට හැසිරුණු චණ්ඩි සංගයා වහන්සේලා පිරිසක් හා අධිකරණ ඇමතිවරයා එක්ව පැවැති රැස්විමක් ගැන කථාබහක්...
Uncategorized
“සිංහල භාෂාවෙන් ලියුමක් දුන්නම කුණු කූඩයට” – විජයදාස
freddy
-
December 22, 2016
සිංහල භාෂාව තේරුම් ගත හැකි මඩකලපුවේ ඇතැම් නිලධාරීන් සිංහල භාෂාවෙන් ලැබෙන ලිපි 'ප්රසිද්ධියේ කුණු කූඩයට' දමන බව අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඔහු මඩකලපුවේදී...
Articles
යූ.එන්.පී යට සරළ බහුතරයක් මිස තුනෙන් දෙකක් මොකට ද?
freddy
-
December 19, 2016
පසුගිය සතිය යහපාලන ආණ්ඩුවේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ සතියකි. මක් නිසාද යත් අයවැය පාර්ලිමේන්තුවේ ඡන්ද 165 ක් ලබා ගනිමින් තුනෙන් දෙකකටත් වඩා වැඩි...
Editors Choice
” මග සිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී. “
freddy
-
December 15, 2016
යහපාලන ආණ්ඩුව බලයට පත් වී වසර දෙකකට ආසන්නය. මෙරට සිවිල් බුද්ධිමතුන් හුදෙකලා සිවිල් සංවිධාන, මුස්ලිම් හා ද්රවිඩ ජනතාව මෙන්ම එක්සත් ජාතික පක්ෂය විසින් ගොඩනගන...
Articles
අමුඩ කථා සහ මාධ්ය ආචාරධර්ම ?
freddy
-
December 14, 2016
පහත පළවන්නේ අද ( 2016.12.15 ) තරුණ ජනමාධ්යවේදින්ගේ සංගමය විසින් පැවැත්විමට නියමිත මාධ්ය ආචාරධර්ම සංවාදය ගැන මුහුණු පොතේ පළව ඇති සටහනකි. කතිකා නිමිත්ත අමුඩ ගැන...
Stories
නාවික හමුදාපති වැරදිය ! එතකොට මාධ්යවේදියා හරිද ?( විඩියෝ සහිතයි )
freddy
-
December 13, 2016
දෙවන සංස්කරණයමාධ්යකරුවන් සිටින්නේ එක් පසෙකය.නාවික හමුදාව අනෙක් පැත්තේය. හම්බන්තොට වරායේදි මාධ්යවේදියෙකුට පහරදිමේ සිදුවිම ගැන රටපුරා දැන් කථාබහක් ඇතිව තිබේ. මේ සිදුවිමේදි නාවික හමුදාපතිවරයා කටයුතු කළ අන්දම...
Articles
රංග කලංසූරියගේ දෙබිඩි පිළිවෙත
freddy
-
December 12, 2016
මගේ සහෝදර මාධ්ය සඟයෙක් උදේ පාන්දර කතා කළේය. ඔහු කතා කළේ බොමෙ වේදනාවෙනි. ඇතැම් විට හම්බන්තොට මාධ්යවේදියකුට පහරදීම සම්බන්ධයෙන් මා ඊයේ දැමූ පෝස්ටුව කියවා...
Uncategorized
නාවික හමුදාපතිගේ චණ්ඩි පාර්ට් සේවා දිගුවට ?
freddy
-
December 11, 2016
හම්බන්තොට වරායේ නැව් දෙකක් යාත්රා කිරීමට නොහැකි වන පරිදි විරෝධතාවයේ යෙදුණු වරාය සේවකයන් විසිරුවා හැරීමට පැමිණි නාවික හමුදාපති අද්මිරාල් රවින්ද්ර විජේගුණරත්න මහතා එහි...
1
...
727
728
729
...
737
Page 728 of 737
Latest news
මයිලත්තමඩු මාදවන ප්රදේශයේ වෙඩි තැබීමක්!
October 20, 2026
අධිකරණ තීන්දුව ක්රියාත්මක කරනු!
October 20, 2026
බ්රිතාන්යයේ Poundland වෙළෙඳසැල් ජාලය බේරාගැනීමට සාකච්ඡා – සේවකයින් 12,000කගේ රැකියා අවදානමක
October 16, 2026
මාදුරුඔය ජාතික උද්යානයේ දඩයමේ ගිය සැකකරුවන් සිව්දෙනෙක් අධිකරණයට
October 15, 2026
ග්රෑන්ඩ්පාස්හි හදිසි ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් විනාශ වෙයි
October 14, 2026
- Advertisement -