Friday, November 27, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7377 POSTS
1 COMMENTS

පාර්ලිමේන්තු මන්ත්‍රින්ගේ විනය ගැන ඇමති රාජිත අගමැතිට කියයි…

ඇතැම් පාර්ලිමෙන්තු මන්ත්‍රිවරුන්ගේ විනය සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් සැකසිය යුතු බව සෞඛ්‍ය හා පෝෂණ කටයුතු පිළිබද ඇමති රාජිත සේනාරත්න මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානයට යොමුක...

හෘද රෝගීන් කඩිනමින් බේරා ගැනීමට නව ඖෂධයක්

හෘදයාබාධයක් ඇති වුවහොත් ක්ෂණිකව ප්‍රතිකාර කර ඉන් රෝගියා ගලවා ගැනීම සදහා විදේශිය රටක නිෂ්පාදිත ඖෂධයක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය...

නන්දා මාලනිගේ පැතුමක් ඉටුවන අපුරු විඩියෝවක් !

Email විශාරද නන්දා මාලිනියන් ජපානය සංචාරයකට ගිය අවස්ථාවකදී සකුරා මල් දැකීමෙන් බොහෝ සෙයින් ප්‍රීතියට පත්වන අවස්ථාවක වීඩියෝවක් සමන් අතාවුදහෙට්ටි මහතාගේ ෆේස්බුක් පිටුවට එක්...

මුලතිව් ඉඩම් අරගලයට මඩකලපුවේ ජනතා සහය !

හමුදාව විසින් අත්පත්කරගෙන ඇති මුලතිව් ප්‍රදේශයේ ජනතාව විසින් දැනට ක්‍රියාත්මක සත්‍යග්‍රහයට සහය පිණිස අද පෙරවරුවේ මඩකලපුව නගර මාධ්‍යයේ සහයෝගිතා විරෝධතාවයක් පැවැත්විණි.මුලතිව්හි කේපාපලව් ප්‍රදේශයේ ජනයා...

”මැතිවරණ ගැන තරුණයන්ගේ උනන්දුව අඩුවෙලා, දේශපාලනය එපා වෙලා”මැ.කෝ කියයි !

  දකුණු ආසියාවේ මැතිවරණ පිළිබදව වැඩිම උනන්දුවක් ඇති රට ශ්‍රිලංකාව වුවත් අද තරුණ ප්‍රජාව ඉතාමත් වේගයෙන් දේශපාලනයෙන් මැතිවරණ ක්‍රියාවලියෙන් ඇත් වෙමින් ඇතැයි මැතිවරණ කොමසාරිස්...

‘කාලෝ ඉවත් කරන්නේ නැහැ’ – රාජිත

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා එම තනතුරින් ඉවත් කිරීමට රජය කිසිඳු තීරණයක් ගෙන නැතැයි කැබිනට් සම ප්‍රකාශක හා සෞඛ්‍ය අමාත්‍ය...

දමිළ ජනයාගේ දැවැන්ත විරෝධතාවක් අද මඩකලපුවේදි

අතුරුදහන්වුවන් දමිල දේශපාලන සිරකරුවන් ඇතුළු දමිල ජනයා පෙළන ප්‍රශ්ණ කිපයක්ද මුල්කොට ගනිමින් සංවිධානය කෙරුණ එළගු තමිල් ව්‍යාපාරයේ නැගෙනහිර විරෝධතාවය මේ වන විට මඩකලපුව නගරය...

මාධ්‍යවේදීන් තිදෙනා නිදොස් කොට නිදහස් කරයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මස්සිනා වන තුසිත රණවක මහතාගේ නිවස “මග නැගුම“ ආයතනයේ සම්පත් යොදා ගනිමින් ඉදිකිරීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් තිදෙනාට එරෙහිව...

රාජපක්ෂලා විසින් ත්‍රස්තවාදින් ලෙස නම් කළ මාධ්‍යවේදින්ගේ නඩු තීන්දුව අද ….

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ මස්සිනා වූ තුසිත රණවක ගේ දෙනියාය නාතගල පිහිටි  නිවස සදහා යන මාර්ගය ඉදිකිරිම සදහා මගනැගුමට  අදාල  සම්පත් යොදා ගැනීම...

Latest news

- Advertisement -spot_img