Wednesday, March 11, 2026
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7246 POSTS
1 COMMENTS

චීනයේ භූකම්පනයෙන් 13ක් ජීවිතක්ෂයට..

අද උතුරු චීනයේ සිවුහාන් ප්‍රාන්තයට බලපෑ රිච්ටර් මාපක 7ක විශාලත්වයකින් යුතු භූකම්පනයක් හේතුවෙන් මේ වන විට 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 175 දෙනෙකු පමණ තුවාල...

දලයි ලාමාගේ ‘Unsung Hero Award’ දිනාගත් ටිමෝරයේ සමාජ ක්‍රියාකරිනියගේ කථාව..

1975දී ටිමෝරය ඉන්දුනීසියානු හමුදාව යටතට පත්වන විට "බෙල්ලා ගල්හොස්" 3 හැවිරිදි දැරියකි. ඉන්දුනීසියානු හමුදාවේ අමානුෂික පාලනය යටතේ  ඇයගේ කුඩු අවධියේදීම ඇයගේ පවුලේ උදවිය ඝාතනය...

උතුරේ වැන්දඹු ස්ත්‍රීන්ට සහන දීමට නිලධාරීන් ලිංගික අල්ලස් ඉල්ලීමේ සිදුවීම් වැඩිවෙයි..

පසුගිය සමයේ පැවැති යුධමය වාතාවරණයෙන් පසු උතුරේ බොහෝමයක් පවුල් වල පිරිමි පාර්ශවය මියයාමේ සිදුවීම් වාර්ථා විය.  ඒ අනුව එම පවුල් වල ගෘහමූලිකයා තනතුර හිමිවූයේ...

ගිලන් රථවලට අධිවේගයෙන් නොමිලේ යන්න වරම් !

ගිලන් රථ වලට අධිවේගෙ මාර්ගවල නොමිලේම යාම සදහා අනුමැතිය ලබාදිම සදහා කැබිනට් මණ්ඩලයට⁣ යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි සෞඛ්‍ය අමැති රාජිත සේනාරත්න මහතා කියා සිටි.පමා...

පොලිස් නිලධාරීන්ට පහර දුන් ආවා කල්ලියේ නායකයා අත්අඩංගුවට..

පසුගිය දිනයක යාපනය කෝපායි ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීම සම්බන්දයෙන් වගකිව යුතු "ආවා" කල්ලියේ නායකයා ඇතුළු සාමාජිකයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් ත්‍රස්ත විමර්ෂණ...

35 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු දකුණු කොරියාෙව්දී ජීවිතක්ෂයට.

දකුණු කොරියාවේ සේවය කරමින් සිටි 35 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු ඔහුගේ රැකියා ස්ථානයේ සිදුවූ අනතුරුක් හේතුවෙන් ජීවිතක්ෂ්‍යට පත්ව  ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති...

ජාතික රෝහලේ විශේෂිත ඩෙංගු වාට්ටුව වසා දැමීමට තීරණයක්.

ඩෙංගු වසංගත තත්වය ක්‍රම ක්‍රමයෙන් අඩුවීම හේතුවෙන් ජාතික රෝහල තුල ක්‍රියාත්මක වූ විශේෂිත ඩෙංගු වාට්ටුව මේ සතියේ සිට වසා දැමීමට තීරණය කර ඇති බව කොළඹ...

හෙරොයින් සමග පකිස්ථාන ජාතිකයෙකු ගුවන්තොටුලේදී අත්අඩංගුවට..

ඊයේ අළුයම 12ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට බැංෙකාක් සිට පැමිණි පකිස්ථාන ජාතිකයෙකුගේ ගමන්මළු පරික්ෂා කිරීමේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 376 ග්‍රෑම් 46ක්...

ලේටන් කප් බොක්සින් තරගාවලියෙන් ශ්‍රී ලංකා පොලීසියට ජයක්.

ශ්‍රී ලංකා බොක්සින් සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලේටන් කප් බොක්සිං ශූරතාවය පසුගිය අගෝස්තු මස 2 වනද දින සිට අගෝස්තු මස 6 වනදින...

ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් පැවැත්වීමට තීරණයක්

පකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර ඩුබායිහීදී පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේදී රෝස පැහැති බෝලයක් භාවිතා කරමින් දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් පැවැත්වීමට දෙරට සිය කැමැත්ත පලකර...

Latest news

- Advertisement -spot_img