Saturday, November 28, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7377 POSTS
1 COMMENTS

ප්‍රහාරයට වගකිවයුත්තේ ස්ථාපිත ත්‍රස්ත සංවිධානයක්

ශ්‍රී ලංකාවේ දේවස්ථාන ත්‍රිත්වයකට සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනකට එල්ල කරන ලද ප්‍රහාර ස්ථාපිත ත්‍රස්ත සංවිධානයක් මගින් ඉතා සංකීර්ණ අයුරින් ක්‍රියාත්මක කර ඇති...

අද රාත්‍රියේ සිට නැවතත් අැදිරි නීතිය

අද රාත්‍රි 8 සිට පසුදා අලුයම 4වනතෙක් ඇදිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.

අඹතලේ පවිත්‍රාගාරයේ ජලය පිරිසිදුයි

අඹතලේ ජල පවිත‍්‍රාගාරයේ ජලය භාවිතයට සුදුසු නැති බවට පැතිර යන ප‍්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නැතැයි එහි මෙහෙයුම් කළමනාකාර පියල් රාජපක්‍ෂ මහතා පැවසීය.‍ එම ජල පවිත‍්‍රාගාරයෙන් නිකුත්...

ගල්කිස්ස නිවාස සංකීරණයේ නිවසක් පරික්ෂවට

පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණ තොරතුරක් අනුව ගල්කිස්ස නිවාස සංකීරණයේ නිවසක් මේ වන විට විශේෂ කාර්ය බළකාය විසින් හදිසි පරික්ෂාවකට ලක්කරමින් සිටියි.

ජනාධිපති දිවයිනට

ඉන්දියාවේ හා සිංගප්පූරුවේ සිය පුද්ගලික සංචාරය අවසන් කල ජනාධිපති ඊයේ රාත්‍රියේදී දිවයිනට ලගා වී ඇත.

සිදුවීම් සම්බන්දයෙන් 24ක් අත්අඩගුවට

  සාමාන්‍ය පුද්ගලයන් 207 කට මරු කැඳවමින්, කතෝලික දේවස්ථාව සහ සංචාරක හෝටලවල කෙරුණු බෝම්බ පිපිරවීම් සම්බන්ධයෙන් 13 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ...

මිය ගිය සංඛ්‍යාව 290දක්වා ඉහලට

ඊයේ දිනයේදී සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් මේවන විට මිය ගිය ගණන 290ක් දක්වා ඉහල ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ⁣ගුණසේකර මහතා සදහන් කරයි.

පොලිස් ඇදිරි නීතිය අවසන්

ශ්‍රී ලංකාවේ ස්ථාන 8 කදී ඊයේ (21) සිදුවූ බෝම්බ පිපිරීම් හේතුවෙන් දිවයින් පුරා පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6.00 ට ඉවත් කරන...

ශ්‍රිලංකාව වෙනුවෙන් ශෝකය පල කිරීමට අයිෆල් කුළුණ අදුරුවෙයි

ඊයේ ප්‍රංශයේ අයිෆල් කුළුණ සිය සියළු ආලෝක පහන් නිවාදමමින් ත්‍රස්ත ප්‍රහාරයන්ට ගොදුරු වූ සියළු ශ්‍රිලාංකිකයන්ට සිය ශෝකය පල කිරීමට කටුයුතු කලේය.

කටුනායකදී හමුවූ බෝම්බයක් නිෂ්ක්‍රිය කෙරේ.

  කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයෙන් පුපුරන ද්‍රව්‍ය අඩංගු බෑගයක් හමුව ඇති අතර ආරක්ෂක අංශ මගින් එය නිශ්ක්‍රිය කර ඇති බව වාර්තා වෙයි. මීට සුළු  මොහොතකට පෙර කටුනායක...

Latest news

- Advertisement -spot_img