Thursday, March 19, 2026
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7250 POSTS
1 COMMENTS

පොලිස් ඇදිරි නීතිය අවසන්

ශ්‍රී ලංකාවේ ස්ථාන 8 කදී ඊයේ (21) සිදුවූ බෝම්බ පිපිරීම් හේතුවෙන් දිවයින් පුරා පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6.00 ට ඉවත් කරන...

ශ්‍රිලංකාව වෙනුවෙන් ශෝකය පල කිරීමට අයිෆල් කුළුණ අදුරුවෙයි

ඊයේ ප්‍රංශයේ අයිෆල් කුළුණ සිය සියළු ආලෝක පහන් නිවාදමමින් ත්‍රස්ත ප්‍රහාරයන්ට ගොදුරු වූ සියළු ශ්‍රිලාංකිකයන්ට සිය ශෝකය පල කිරීමට කටුයුතු කලේය.

කටුනායකදී හමුවූ බෝම්බයක් නිෂ්ක්‍රිය කෙරේ.

  කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයෙන් පුපුරන ද්‍රව්‍ය අඩංගු බෑගයක් හමුව ඇති අතර ආරක්ෂක අංශ මගින් එය නිශ්ක්‍රිය කර ඇති බව වාර්තා වෙයි. මීට සුළු  මොහොතකට පෙර කටුනායක...

සිදුවූ විනාශයේ වගකීම කාටද?

පැය කිහිපයක් තුල බෝම්බ ප්‍රහාර 08 සිදුවීමෙන් පසු,ඒ ප්‍රහාරයන්ගෙන් මේ වන විට ජීවිත 215කට වඩා වැඩියෙන් අහිමිවීමෙන් පසුත්  සිදුවූ ප්‍රහාරයේ වගකීමේ මේ වන තෙක්...

මියගිය ගණන 215ක් දක්වා ඉහළට

සිදුවූ පිපිරීම් 8 හේතුවෙන් සිදුව ඇති ජීවිත හානි මේ වන විට 215 දක්වා වැඩිවී තිබෙන අතර වාර්ථා වන තුවාලකරුවන් ප්‍රමාණය 452ක් දක්වා වැඩිවී ඇත. මේ...

කොළඹට පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කල වෑන් රථයක් අත්අඩංගුවට

පුපුරන ද්‍රව්‍ය කොළඹට ප්‍රවාහනය කල වෑන් රථයක් හා එහි රියදුරු වැල්ලවත්ත ප්‍රචේශයේදී අද (21) සවස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.එලෙසම උතුරු පානදුර ප්‍රදේශයේ සරික්කාමුල්ල ප්‍රදේශයේ...

මිය ගිය සංඛ්‍යාව 207 දක්වා ඉහළට

සිදුවූ පිපිරීම් 8කින් මේ වන විට පුද්ගලයන් 207ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සදහන් කරයි. මේ අතරින් වැඩිම මරණ...

සියළුම සමාජ මාධ්‍ය තාවකාලිකව අවහිර කෙරේ

ෆේස්බුක්,ඉන්ටග්‍රෑම් ඇතුළු සියළුම සමාජමාධ්‍ය තාවකාලිකව අවහිර කිරීමට රජය තීරණය කර තිබේ. මේ වන විට සිදුව ඇති තත්වය සම්බන්දයෙන් අසත්‍ය තොරතුරු පැතිර යෑම වැලැක්වීම සදහා...

දලදා මාලිගාව වසා දමයි

මේ වන විට දිවයින තුල ඇතිව ඇති තත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු වසා දමන බව දළදා මාලිගවේ පරිපාලන නිලධාරීන් පවසයි.

දෙමටගොඩදී පොලීසිය හා සැකකරුවන් අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරීන් 3ක් ජීවිතක්ෂයට

දෙමටගොඩ ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් හා සැකකරුවන් පිරිසක් අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්ථා වෙයි. මේ වන විට දිවයින පුරා...

Latest news

- Advertisement -spot_img