Wednesday, October 14, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7358 POSTS
1 COMMENTS

මංතීරු නීතිය ක්‍රියාත්මකයි.

අද සිට දිවයිනේ ප්‍රධාන නගර වල මංතීරු නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. මේ සදහා රියදුරන්ට සති දෙකක...

බදුරලිය පාසලේ අත්බෝම්බ සිදුවීමට සම්බන්ද සැකකරුවෙකු අත්අඩංගුවට

බදුරලිය ප්‍රදේශයේ පාසලක අත්බෝම්බ තිබී හමුවීමේ සිදුවීමට සැකපිට 32හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය විසික් අක්අඩංගුවට ගෙන ඇත. මෙය කිසියම් කණ්ඩායමක් විසින් සිදුකරන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවද...

පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් කාවින්ද ඉවත්වෙයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිලිබදව සෙවීමට පත්කල පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවෙන් තමන් ඉවත් වූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහකා පවසයි.

මට දැන් හොදටම මහන්සියි – ඥාණසාර හිමි

  තමන්වහන්සේට දැන් මහන්සි බවත් අවුරුදු ගණනාවක් රට වෙනුවෙන් දුක් වින්ද බවත් ඉදිරියේදි ශාසනික පිළිවෙත් පුරාගෙන පාඩුවේ සිටින බවත් නිදහස ලැබූ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර...

ජනාධිපතිවරයාගේ තීන්දුව අභියෝගයට ලක්කරමින් සන්ධ්‍යා අධිකරණයට?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා හේතුවෙන් වසර 6ක සිරදඩුවම් ලැබ සිටි ඥාණසාර හිමියන් ඊයේ(23) ජනාධිපති සමාව යටතේ නිදහස් විය. නමුත් තමන් මෙම තීරණයට තදින්ම විරුද්ධ බවසන්ධ්‍යා...

තමන් අත්අඩංගුවට ගැනීමට අතුරුතහනම් නියෝගයක් ඉල්ලා මධුමාධවගෙන් පෙත්සමක්

තමාව අත්අඩංගුවට ගැනීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් පනවන ලෙස ඉල්ලමින් පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්   ගොනු...

ඇමති බදුර්දීන්ට එරෙහිව විවාදයට දින එකගතාවයකින් තොරවම පක්ෂ නායක රැස්වීම අවසන්

ඇමති රිෂාඩ් ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මගින් ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දිනයක් තීරණය කිරීම සදහා අද පක්ෂ නායක හමුවක් පැවති අතර එහිදී...

D.Aරාජපක්ෂ කෞතුකාගාරයේ නඩුව ජුනි 19වනදා සිට

හිටපු ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ මහකාට එරෙහිව ඇති D.A.රාජපක්ෂ කෞතුකාගාරයේ නඩුව ලබන ජුනි 19වනදා සිට විභාගයට ගැනීමට විශේෂ මහාධිකරණය තීරණය කරයි.

ඇමති රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය විවාදයට දින නියම කිරීමට අද පක්ෂ නායක හමුවක්

ඇමති රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මගින් ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සදහා දිනයක් යොදා ගැනීම අද (23) පක්ෂ නායක හමුවේදී සාකච්ඡා...

විනාශ වූ ධීවර යත්‍රා යලි මිලදී ගැනීමේදී රජයෙන් 50%ක්.

ධීවර රැකියාවේ නිරතව සිටින විට අනතුර ලක්ව විනාශවන බෝට්ටඅ සදහා නව බෝට්ටු මිලදී ගැනීමේදී එහි මිලෙන් සියයට 50 රජය විසින් දැරීමට තීරණය කර ඇතැයි...

Latest news

- Advertisement -spot_img