Thursday, March 19, 2026
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7250 POSTS
1 COMMENTS

ඉතාලි මැතිවරණයකට 19 හැවිරිදි ලාංකික තරුණියක්

යුරෝපීය හා ෆිරෙන්සි නගරසභාවේ සහ කොට්ඨාශවල පවත්වන ඡන්දයට ෆිරෙන්සි 4 වැනි කොට්ඨාශයෙන් තරග කිරීමට නියමිත ඇය නමින් සිංහාර මුදලිගේ හංසිකාය. ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී...

නාවික හමුදා අණ නොතකා ධාවනය කල රථයකට වත්තලදී වෙඩි

නාවික හමුදා අණ නොතකා ධාවනය කල මෝටර් රථයකට වත්තල ප්‍රදේශයේදී එල්ල කල වෙඩි ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු මිය ගොස්ඇත.

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහලට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දැමීමට රජය තීරණය කර ඇත. ඒ අනුව 92 ඔක්ටේන් වර්ගයේ ඉන්ධන ලීටර් එකක මිල රු.3කින්ද,95ඔක්ටේන්...

අමීන් කඩු ගැන කිවේ මොකක්ද ?

අමීන් කඩු ගැන කිවේ මොකක්ද කියන එක ගැන එඩිට් කරල දාපු ඒව අරගෙන ගොඩක් අය එක එක දේ ශෙයාර් කරනව. ඒව දැක්කම හරිම කණගාටුයි....

චීන පරිත්‍යාගයෙන් ශ්‍රිලංකා පොලීසියට ජීප් රථ 10ක්

චීන රජයේ පරිත්‍යාගයකට අනුව ශ්‍රිලංකා පොලිස් දෙපාර්තමේන්තුවවෙත ලබාදුන් ජීප් රථ 10ක් ජනපතිතුමන් වෙත භාරදීම ඊයේ (08)දිනයේදී සිදුවිය. ඊට අදාළ ලියකියවිලි සහ යතුරු ශ‍්‍රී ලංකාවේ චීන...

රු.4000ක දඩයක් සමග රයන් නිදහස්

මාකඳුරේ මධූෂ් විසින් ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ රංගන ශිල්පී රයන් වෑන් රෝවන් මුදා හැරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කලේය.ඒ රුපියල් 4000ක දඬයක් පැනවීමෙන් අනතුරුවයි. ඔහුට...

ආන්දෝලනාත්මක මඩකලපුව විශ්වවිද්‍යාලය පුද්ගලික විශ්වවිද්‍යාලයක් බවට පත්කරන බව ජනපති පවසයි.

මේ වන විට මතභේදයට තුඩු දී ඇති නැගෙනහිර ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව ප්‍රදේශයේ ආරම්භ කර ඇති විශ්ව විද්‍යාලය ඉදිරියේදී අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශ වල...

තීන්දුවක් නැතිවම උමා ඔය නඩුව අවසන්

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් අගතියට පත් ජනතාවට සහන ඉල්ලා ‘‘උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ‘‘ විසින් ඌව පළාත්බද මහාධිකරණයේ පවරන ලද නඩුව...

පියල් නිශාන්ත අත් අඩංගුවට නොගැනීමට හේතුව ඉහළ දේශපාලන බලපෑමක් ! CIDයට ඇමතුමකුත් ඇවිත්!

(11.15 pm ) සාවද්‍ය ප්‍රකාශයක් කරමින් ජාතිවාදී කෝලාහලයක් ඇතිකිරීමට උත්සාහ ගනුලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත ඊයේ (06) අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ...

දුරකථන මාර්ග අවහිර කල හැකි උපකරණ සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

දුරකතන මාර්ග අවහිර කිරීම සදහා භාවිතාකරන උපකරණ 8ක් සමග පුද්ගලයෙකු අද (07) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයෙනි.

Latest news

- Advertisement -spot_img