Tuesday, October 13, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7358 POSTS
1 COMMENTS

නැවතත් ගොඩබිමට ඒමට නොහැකිව බහුදින ධීවර යාත්‍රා 30ක් අතරමං

සිය ධීවර කටයුතු සදහා ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශ වලට ගොස් සිටි බහුදින ධීවර යාත්‍රා 30ක් පමණ පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටින...

හෙට අලුයම වන තෙක් ධීවර කටයුතු වලින් වැලකී සිටින්න

මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශයන්වල සුළගේ වේගය පැයට කිලෝමීටර 70-80ක් පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම...

පාන් මිල ඉහළ යාම නවතී

තිරිගු පිටි මිල ඉහළ යාමත් සමග බේකරි හිමියන්ගේ සංගමය විසින් පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට තීරණය කලද පසුව එම තිරණය සංශෝධනය කිරීමට...

රටට කුණු කන්ටේනර් ගේන ගැසට් එක ගහුවේ මහින්ද

රටට අහිතකර විදේශ විස අපද්‍රව්‍ය ආනයනය කිරීමට මඟ සැලැසී ඇත්තේ මහින්ද රාජපක්ෂ මුදල් හා සැලසුම් ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ අවස්ථාවේ ඔහු සතුව පැවැති බලතල යොදාගෙන...

කළු ගගේ ජල මට්ටම ඉහළ යයි, ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත යන්නැයි උපදෙස්

කළු ගගේ ජල මට්ටම ඉහල යාමත් සමග රත්නපුර,කිරිඇල්ල,අයගම හා ඇලපාත යන ප්‍රදේශවල පහත් බිම් ආශ්‍රිතව ජීවත්වන ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙස ආපදා...

සිම්බාබ්වේහි ICC සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ICC සාමාජිකත්වට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ICCය තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි. ICCය මගින් ගනු ලැබූ මෙම තීරණයට...

මුහුදු ගිය සියළුම බෝට්ටු ලගම වරාය වෙත පැමිණෙන්නැයි නිවේදනයක්

මේ වන විට විශේෂයෙන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මුහුදු ගිය සියළුම ධීවර බෝට්ටු ලගම ධීවර වරාය වෙත පැමිණෙන ලෙසට නිවේදනයක්...

ශ්‍රි ලංකාවේ වැඩිම මාර්ග නීති කඩකරන්නේ පොලීසියයි – ශ්‍රිලනිප මහලේකම් දයාසිරි ජයසේකර

පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් අමතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කර සිටියේ ශ්‍රී ලංකා පොලීසිය මෙරට...

රෝහල් ගතවූ ජාතික පොලිස් කොමිසමේ ලේකම් CID අත්අඩංගුවට

ඇවන්ඩ්ගාඩ් පාවෙන අවි ගබඩාවේ පරීක්ෂණ වලට අදාලව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් නම් කර තිබූ ජාතික පොලිස් කොමිසමේ ලේකම් රහස්...

සිංහරාජයේ අලිමංකඩ වනසයි, පරිසර ඇමතිතුමනි ඔබ නිදිද?

සේවයෙන් ඉවත්ව සිටින කර්නල්වරයෙකු සිදුකරන දැවැන්ත පරිසර හානියක් ගැන වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය සාක්ෂි සහිතව හෙළිදරව් කර තිබේ.ඒ සම්බන්ධව එම සංවිධානයේ මාධ්‍ය සම්බන්ධීකාරක ‌පේෂල...

Latest news

- Advertisement -spot_img