HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Tuesday, October 13, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7358 POSTS
1 COMMENTS
Editors Choice
පොහොට්ටු වේදිකාවේ ‘මහගෙදර’ ආකෘතිය ප්‍රශ්නකළ උවිඳුගේ FB එක බ්ලොක් කරවයි!
freddy
-
August 13, 2019
කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ ඉරිදා (11) පැවති 'පොහොට්ටු' පක්ෂයේ ජාතික සම්මේලනයේ වේදිකාවේ පසුතලය යොදා තිබුන රාජපක්ෂවරුන්ගේ මැදමුලන මහගෙදර ආකෘතිය සම්බන්ධයෙන් සිය FB පිටුව හරහා ප්‍රශ්න...
Uncategorized
චීනයේ නිශ්පාදිත එස් – 14 බලවේග කට්ටල කොළඹ වරායට
freddy
-
August 13, 2019
චීනයේ නිෂ්පාදිත අති නවීන එස් - 14 බලවේග කට්ටල දුම්රිය අද (13දා) කොළඹ වරායට ගොඩබෑම සිදුවිය.මෙම එස් - 14 බලවේග කට්ටලයක් එන්ජින් දෙකක්,වායුසමනය කල...
Photo Story
අග වැහිරී ගියත් පෙරෙහැර රාජකාරියට වාර්ථා කල යුතු ටිකිරිගේ කථාව
freddy
-
August 13, 2019
මේ ටිකිරි, 70 හැවිරිදි රෝගී කාන්තාවකි. ඇය මේ වසරේ ශ්‍රී ලංකාවේ පෙරහැර උත්සවයට සේවය කළ යුතු අලි 60 දෙනාගෙන් කෙනෙකි. ගිනිකෙළි සහ දුමාරය මධ්‍යයේ...
Editors Choice
රාජපක්ෂ කදවුරෙන් නම් කල දුර්වලම අපේක්ෂකයා ගෝඨා – ජවිපෙ
freddy
-
August 13, 2019
රාජපක්ෂ කදවුර විසින් මේතාක් ඉදිරිපත් කල දුර්වලම අපේක්ෂකයා මෙවර ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ජවිපෙ ප්‍රචාරක ලේඛම් විජිත හේරත්...
Stories
ජපන් යෙන් අගය ඉහළ යාමෙන් ජපන් වාහන මිල ඉහළට
freddy
-
August 13, 2019
රුපියලට සාපේක්ෂව ජපන් යෙන් එකක් මිල හා ඇමරිකානු ඩොලරයක මිල ඉහළ යාම හේතුවෙන් මෙරටට ආනයනය කරන ජපන් වාහන වල මිල ඉහළ යා හැකි බව...
Articles
Uber, pickme ඇතුළු ආහාර බෙදාහරින්නන්ට කොළම මහනගර සභාවෙන් මාර්ගෝපදේශයක්
freddy
-
August 13, 2019
කොළඹ නගර සීමාව තුල දිනෙන් දින වැඩිවන ආහාර බෙදාහරින්නන් සදහා මාර්ගෝපදේශයක් සැකසීමට කොළඹ මහනගර සභාව කටයුතු කර ඇත. කොළඹ මහනගර සභාවේ නගරාධිපති රෝසි සේනානායක මහත්මියගේ...
Stories
ප්‍රවීණ චිත්‍රපට හා කැමරා අධ්‍යක්ෂවරයෙකු වූ දයා විමලවීර මහතා අභාවප්‍රාප්ත වෙයි
freddy
-
August 13, 2019
ප්‍රවීණ චිත්‍රපට හා කැමරා අධ්‍යක්ෂවරයෙකු වූ දයා විමලවිර මහතා ඊයේ(12) අභාවප්‍රාප්ත විය. ඒ මහතා මිය යන විට 81වැනි වියෙහි පසු වුනි. තම පියාගේ සහය කැමරා...
Editors Choice
මෙරට දැවැන්තම මලල ක්‍රීඩා ශූරතාවලිය මේ 16 සිට 18 දක්වා සුගතදාස පිටියේ
freddy
-
August 13, 2019
මෙරට මලල ක්‍රීඩාවේ දැවැන්තම ක්‍රීඩා ශූරතාවලිය ලෙස සැලකෙන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය මේ මස 16 සිට 18 දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. දෙසැම්බර් මාසයේ...
Uncategorized
ජනතාවට අවශ්‍ය විකල්ප බලය 18වනදා ඉදිරිපත් කරනවා – ජවිපෙ කියයි
freddy
-
August 13, 2019
රටේ ආරක්ෂාවත්,මහජනතාවගේ ජීවත් වීමේ අයිතියත් තහවුරු කිරීමට පසුගිය ආණ්ඩු දෙකට නොහැකි වූ බවත් එමනිසා ජනතාවට අළුත් හොරුන් අනවශ්‍ය බවත් පවසන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචාරක...
Editors Choice
ක්‍රිස් ගෙල්,ලාරා පසු කර යයි
freddy
-
August 12, 2019
ඊයේ (11) ඉන්දියාව සමග පැවති එක්දින තරගයේදී සිය 300 වන එක්දින ජාත්‍යන්තර තරගයට සහභාගී වූ ක්‍රිස් ගේල් අනාගතයේදී බිද දැමිය නොහැකිවේයැයි සිතෙන තවත් වාර්ථාවක්...
1
...
538
539
540
...
736
Page 539 of 736
Latest news
වැලිමඩ පොලිසියෙන් එකම අංකයේ යතුරුපැදි දෙකක් සොයා ගනී
October 11, 2026
වාකරේ ප්‍රදේශයේ ස්වභාවික සම්පත් හා ජනතාවගේ ජීවනෝපායන් විනාශ කරන ඉස්සන් වගා සංවර්ධන ව්‍යාපෘතිය අත්හිටුවිය යුතුයි!
October 10, 2026
2026 නොබෙල් සාම ත්‍යාගය නවි පිල්ලේට
October 9, 2026
ඉන්දීය සිනමාවේ දැවැන්තයෙක් සමුගනී:
October 9, 2026
යෝජිත කලාවැව ජාතික උද්‍යානය තුළ නීති විරෝධී මත්පැන් ජාවාරමක් – සැකකරුවෙක් අත්අඩංගුවට
October 8, 2026
- Advertisement -