Tuesday, September 22, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7338 POSTS
1 COMMENTS

‘කරකවන කාලේ ඉවරයි, දැන් ඔබන කාලේ’ – ජනාධිපති 

"පරණ ටෙලිෆෝන් මේ යුගයට වැඩක් නැහැ. කරකවන කාලේ ඉවරයි. දැන් ඔබන කාලේ තියෙන්නේ'' යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර...

මාධ්‍යවේදී නඩේසන් ඝාතනය කර වසර විස්සක්

‍‍ජේ්‍යෂ්ඨ මාධ්‍යෙව්දි අය්යතුරෙයි නඩේසන් මරා දමා වසර 20 ක් ගතවන මෙම මස   31 වනදා ඔහු සිහිකිරීම වෙනුවෙන් සැමරුම් වැඩසටහනක් සහ විරෝධතාවයක් මඩකලපුවේදි පැවැත්විනි. මෙම...

මාධ්‍යවේදී නඩේසන්ගේ 20 වැනි සංවත්සරය

මඩකලපුවේදී නාඳුනන පුද්ගලයන් විසින් වෙඩි තබා ඝාතනය කළ ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී    අයතුරෙයි නටේසන් මහතාගේ 20 වැනි ගුණානුස්මරණය අද (බදාදා) යාපනය වඩමාරච්චි මාධ්‍ය මන්දිරයේදී පැවැත්විණි. යාපනය....

ආන්දෝලනයට ලක්වූ සෙරෙප්පුව

මෙරට පාවහන් සමාගමක් විසින් නියගලා මල ( කාර්තික් ) සහිත පාවහන් නිශ්පාදනය කර වෙළදපලට නිකුත් කර තිබේ. මෙම පාවහන් උතුරේ ප්‍රදර්ශනය කළ අවස්තාවේදී  එය...

පිරිසිඳු  දේශපාලනයක් සඳහා එක් වෙමු

පිරිසිදු  දේශපාලනයක් සඳහා එක් වෙමු යන තේමාව යටතේ මාර්තු 12 සංවිධායකයන් විසින් මුලතිව් දිස්ත්‍රික්කයේ ජනතා වේදිකාවේ වැඩසටහනක් පැවැත්විණි.   22 වැනි දිස්ත්‍රික්කය ලෙස මුලතිව් දිස්ත්‍රික්කයේ...

ධීවරයින් භාවිතා කරන මාර්ගයකට පුද්ගලික සමාගමක වැටක් හරස්වෙයි

  ඊයේ (26) එම ප්‍රදේශයේ හෝටලයක් ඉදිකරමින් සිටින කැනේඩියානු ඩයස්පෝරා දෙමළ ජාතිකයෙකුට අයත් "ඇවලෝන්" නමැති පෞද්ගලික සමාගමක් විසින් වසර ගණනාවක සිට ඩියොකුනගර් ප්‍රදේශයේ ධීවරයින් භාවිත...

වන්නි මාධ්‍යවේදියාගේ ඡායාරූප ජගත් සංවිධානයේ පිළිගැනීමට 

  සංවිධානය ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ විශේෂ වාර්තාවක් සඳහා වන්නියේ ප්‍රමුඛ පෙළේ දෙමළ මාධ්‍යවේදියෙකු විසින් ගන්නා ලද ඡායාරූප යොදාගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ මානව...

මාන්කුලම් වෛද්‍ය පුනරුත්ථාපන ප්‍රතිකාර හා මනෝවිද්‍යා සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීම ජනපති අතින්

  නෙදර්ලන්ත රජයේ මූල්‍ය ආධාර යටතේ රුපියල් මිලියන 4500 ක වියදමින් ඉදිකළ මුලතිව් මාන්කුලම් සම්පත් රෝහලේ වෛද්‍ය පුනරුත්ථාපන ප්‍රතිකාර හා මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය අද...

මන්නාරම – සවුත්බාර් වෙරළට අතරමංවු බෝට්ටුවක් ගොඩගසයි

  මන්නාරම පොලිස් වසමේ සවුත්බාර් වෙරළ ප්‍රදේශයේ මිනිසුන් රහිත ධීවර යාත්‍රාවක් අද ඉරිදා (26) අලුයම පාවි පැමිණ ඇත. ඉහත කී බෝට්ටුව බාහිර එන්ජිමකින් සමන්විත වන...

ලාල් කාන්තලාගේ ගහලා ඉවර කිරිල්ල සහ සරත් ඉද්දමල්ගොඩ පියතුමන්ගේ දේශපාලනය ?

යුද්ධය ඉවර වෙලා දැන් අවුරුදු 15 ක් . පහුගිය මැයි 18 වෙනිදා මුල්ලවයිකාල් වලට එක්වුන දහස ගණනක් එදා වැලපුනේ ජාතික ජනබලවේගයේ ලාල් කාන්තල දැන්...

Latest news

- Advertisement -spot_img