HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Monday, October 19, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7361 POSTS
1 COMMENTS
Art & Culture
පශ්චාත් යුධ ශ්රී ලංකාව පිළිබඳ චිත්රපටය “මුත්තුපුල්ලිය ” කොළඹදී
freddy
-
July 2, 2024
ෂෙරින් සේවියර්ගේ ඉන්දු - ශ්රී ලංකා සම නිෂ්පාදනය "මුත්තුපුල්ලිය .?" (Scars of Tomorrow) හෙට කොළඹදී තිරගත වේ.ප්රදර්ශනයෙන් අනතුරුව වාර්තා චිත්රපට නිෂ්පාදක අනෝමා රාජකරුණාගේ ප්රධානත්වයෙන්...
North & East News
”කච්චදිව් ප්රශ්නය සම්බන්ධයෙන් ශ්රී ලංකා සහ ඉන්දීය රජය ක්රියා කරන්නේ දෙරටේ ධීවරයින්ට බලපාන ආකාරයටයි”
freddy
-
July 1, 2024
ශ්රී ලංකාව කුඩා රටක් වුවද අපේ රටට ස්වෛරීභාවයක්, ස්වයං පාලනයක් ආදිය ඇත.එබැවින් අනෙකුත් රටවල් සහ ජාත්යන්තර ප්රජාව මේවාට ගරු කළ යුතුයි -හේමන් කුමාර, ජාතික...
North & East News
‘හිටපු සටන්කාමීන් තම ප්රදේශයේ පළාත් මැතිවරණ සඳහා තරඟ කිරීමට අවශ්යයි ‘
freddy
-
July 1, 2024
ජනාදිපතිවරණයට ටී.එන්.ඒ එකත් -එස්.වෙන්ද්රන් මන්නාරම දිස්ත්රික්කයේ ප්රජාතන්ත්රවාදී සටන්කාමීන්ගේ පක්ෂයේ පරිපාලන ව්යුහය නුදුරේදීම ස්ථාපිත කරන බවත් දේශපාලන වශයෙන් අපේ පක්ෂයේ කටයුතු පුළුල් කිරීමට කටයුතු කරන බවත්...
News
‘සම්බන්ධන්’ සමුගනියි
freddy
-
July 1, 2024
ප්රවීණ දෙමළ දේශපාලනඥයකු වූ රාජවරෝතියම් සම්බන්ධන් මහතා අද (91) අභාවප්රාප්ත විය. ඔහු මේ සතිය මුලදී කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බව වාර්තා වේ. දෙමළ ජාතික...
North & East News
ත්රිකුණාමලයේදී අතුරුදහන්වූ විදේශික කාන්තාව හමුවෙයි
freddy
-
June 29, 2024
ඊශ්රායලයේ සිට ශ්රී ලංකාවට පැමිණි 25 හැවිරිදි සංචාරක කාන්තාවක් මීට දින 3කට පෙර ත්රිකුණාමලයේදී අතුරුදන් වූ අතර, ඒ පිළිබඳව අද ආණ්ඩුකාරවරයාගේ අවධානයට ලක්වූ අතර,...
News
මහේල සහ සිල්වර්වුඩ් ඉල්ලා අස්වෙයි ! ඊළඟට සනත්ද ?
freddy
-
June 27, 2024
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ හිටපු සුපිරි ක්රිකට් ක්රීඩක මහේල ජයවර්ධන එම තනතුරින් ඉල්ලා අස්වී ඇත. ශ්රී ලංකා ක්රිකට් ආයතනය මේ...
Articles
තිබ්බ තැන මතකයි. ඉන්න තැන දැනෙනවා. ඒ හින්ද දැනෙන තැන ඉන්නවා…. (මහේෂ් හපුගොඩ)
freddy
-
June 27, 2024
''ආරංචිය සුබයි'' කියල හදපු ටැග්ලයින් එක නැත්නම් ස්ලෝගන් එක පොසිටිව් විදියට හෝ නෙගටිව් විදියට හෝ නැගල යනවා. ඒ කියන්නේ හදපුඅයගේ අභිමතාර්ථය ඉෂ්ඨවෙලා තියනවා. ඒ...
Editors Choice
ඩෙංගු අවදානම වැඩි වෙයි ! – මහජන අවධානය අත්යවශ්යයි
freddy
-
June 27, 2024
ගංවතුර තත්වය පහව ගිය පසු සහ වර්ෂාව මධ්යයේ ඩෙංගු රෝගයේ ව්යාප්තිය අතිශය තීව්ර හා අවදානම් මට්ටමකට වර්ධනය වී ඇතැයි ශ්රී ලංකා සෞඛ්ය අධ්යාපන නිලධාරීන්ගේ සංගමය...
Editors Choice
ශ්රී ලංකාවේ සෞඛ්ය නංවන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්
freddy
-
June 26, 2024
ශ්රී ලංකාවේ සෞඛ්ය සේවාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ලෝක බැංකුව මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක මූල්ය පහසුකම අනුමත කර ඇතැයි මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ කියයි. සියලුම...
Editors Choice
සුබ ආරංචිය එද්දී අද සහ හෙට වෘත්තීය ක්රියාමාර්ග උත්සන්න වේ
freddy
-
June 25, 2024
ජනාධිපති රනිල් වික්රමසිංහ හෙට (26) රාත්රී ජාතිය අමතමින් 'සුබ ආරංචියක්' ප්රකාශයක් කිරීමට නියමිතව බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අතර, තම වැටුප් විෂමතා මුල්කරගනිමින් රජයේ...
1
...
51
52
53
...
737
Page 52 of 737
Latest news
බ්රිතාන්යයේ Poundland වෙළෙඳසැල් ජාලය බේරාගැනීමට සාකච්ඡා – සේවකයින් 12,000කගේ රැකියා අවදානමක
October 16, 2026
මාදුරුඔය ජාතික උද්යානයේ දඩයමේ ගිය සැකකරුවන් සිව්දෙනෙක් අධිකරණයට
October 15, 2026
ග්රෑන්ඩ්පාස්හි හදිසි ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් විනාශ වෙයි
October 14, 2026
වැලිමඩ පොලිසියෙන් එකම අංකයේ යතුරුපැදි දෙකක් සොයා ගනී
October 11, 2026
වාකරේ ප්රදේශයේ ස්වභාවික සම්පත් හා ජනතාවගේ ජීවනෝපායන් විනාශ කරන ඉස්සන් වගා සංවර්ධන ව්යාපෘතිය අත්හිටුවිය යුතුයි!
October 10, 2026
- Advertisement -