HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Sunday, November 1, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7363 POSTS
1 COMMENTS
Stories
කඳුරට ජනතා විමුක්ති පෙරමුණේ සහය ජාතික ජන බලවේගයට
freddy
-
November 13, 2019
එක්සත් නිදහස් පක්ෂය සහ එහි වෘත්තීය සමිතිය වන කඳුරට ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගයට සහය ලබාදීමට තීරණය කර තිබේ. එම පක්ෂය මින් පෙර...
Stories
රෝයල් පාර්ක් ඝාතකයාගේ ජනාධිපති සමාවෙන් පසු වැලිකඩ,බූස්ස,අගුණකොලපැලැස්ස නොසන්සුන්
freddy
-
November 13, 2019
රෝයල් පාර්ක් මිනීමැරුමේ මරුණ දඩුවම නියම වූ විත්තිකරුට දුන් ජනාධිපති සමාව ලබාදීමෙන් පසු තමන්ටද එලෙස සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් වැලිකඩ බන්ධනාගාරයේ සිරුකරුවන් දෙදෙනෙකු වහලයට...
Stories
PMD ප්රකාශය රදගුරු රේමන් වික්රමසිංහ හිමිපාණන් ප්රතික්ෂේප කරයි
freddy
-
November 12, 2019
රෝයල් පාක් චූදිතට ජනපති සමාව ලබාදීමේදි ගාලු පදවි රදගුරුහිමි වන අති උතුම් රේමන් වික්රමසිංහ හිමාපාණන් කළ ඉල්ලීම්ද සළකා බැලූ බව සඳහන් කරමින් ජනපති මාධ්ය...
Uncategorized
රාජ්ය සම්පත් භාවිතා කරමින් දේශපාලනය කිරීම නිසා ආණ්ඩුකාරවරුන් 4කට වැඩ තහනමක්
freddy
-
November 12, 2019
රාජ්ය සම්පත් භාවිතා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්රහණය කරවීම සදහා දේශපාලන කටයුතු වල නිරත වීම සම්බන්දයෙන් ලැබුණ පැමිණිලි...
Articles
ෂැන්ග්රිලා ඩීල් එක් කෝටි 100 ක් – සජින් වාස් ( video)
freddy
-
November 12, 2019
පසුගිය රාජපක්ෂ පාලන සමයේදී රාජපක්ෂවරුන්ගේ සමීපතම හිතවතා හා ජනපතිගේ රහස්ය කටයුතු භාර නිලධාරියා වශයෙන් සැලකුණ සජින් වාස් ගුණවර්ධණ විසින් පසුගිය රාජපක්ෂ පාලන සමයේදී සිදුකල...
Editors Choice
MCC ගිසුමෙන් මාර සුරංගනා ලෝකයක් හැදෙන්නෙත් නැහැ… බිල්ලෙක් හැදෙන්නෙත් නැහැ…
freddy
-
November 11, 2019
“‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්’ එම්.සී.සී. කියන ගිවිසුම අත්සන් කරන මංගල සමරවීරලා ඇතුළු සජිත් ප්‍රේමදාසගේ කඳවුර කියනවා මේක මාර ගිවිසුමක්. මේකෙන් අපිට රුපියල් මිලියන 88,000ක් ලැබෙනවා...
Stories
ජනාධිපති කාර්යමණ්ඩය ස්ථීර කරන්නැයි ඉල්ලමින් ජනපතිගෙන් කැබිනට් පත්‍රිකාවක්
freddy
-
November 11, 2019
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ සේවා අවසන් නොවනපරිදි ඔවුන් විශ්‍රාම වැටුපක් සමඟ ස්ථිර කිරීමට ජනාධිපතිවරයා ඉල්ලා ඇති බව වාර්ථා වෙයි. ඒ ව්‍යවස්ථානුකූලව නව ජනාධිපතිවරයෙකු...
Uncategorized
ජනාධිපති ආරක්ෂක අංශ ගොඩනැගිල්ලේ ගින්නක්
freddy
-
November 11, 2019
ජනාධිපති ආරක්ෂක අංශ ගොඩනැගිල්ලේ ඊයේ (10) රාත්‍රීයේ ඇතිවූ ගින්නකින් එම පරිශ්‍රයේ නවා තිබූ යතුරුපැදි 47ක් හා ත්‍රීරෝද රථයක් විනාශ වී ඇත.
Uncategorized
රෝයල් පාර්ක් ඝාතකයාට ජනාධිපති සමාව ??
freddy
-
November 9, 2019
2005 වසරේදී රෝයල් පාර්ක් හි සිදුවූ ඝාතනයට අදාළව සිරගතකර සිටින ශර්මන්ත ජයමහට ජනාධිපති සමාව ලබාදීමට අදාල ලිපිය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව වාර්තා වෙයි.
Stories
ද.ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩකයන්ට නේපාලයේදීම සා.පෙළ ලිවීමට අවස්ථාව
freddy
-
November 9, 2019
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන සිසුන්ට නේපාලයේ දී ම සාමාන්‍ය පෙළට පෙනී සිටීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව නේපාලයේ කත්මණ්ඩු නුවර...
1
...
491
492
493
...
737
Page 492 of 737
Latest news
මයිලත්තමඩු මාදවන ප්රදේශයේ වෙඩි තැබීමක්!
October 20, 2026
අධිකරණ තීන්දුව ක්රියාත්මක කරනු!
October 20, 2026
බ්රිතාන්යයේ Poundland වෙළෙඳසැල් ජාලය බේරාගැනීමට සාකච්ඡා – සේවකයින් 12,000කගේ රැකියා අවදානමක
October 16, 2026
මාදුරුඔය ජාතික උද්යානයේ දඩයමේ ගිය සැකකරුවන් සිව්දෙනෙක් අධිකරණයට
October 15, 2026
ග්රෑන්ඩ්පාස්හි හදිසි ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් විනාශ වෙයි
October 14, 2026
- Advertisement -