Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7358 POSTS
1 COMMENTS

කැබිනට් ඇමතිවරුන්ට අදාළ විශය පථයන් ගැසට් කිරීම අද

පසුගිය 24වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුව් නව කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන්ට අයත් ආයතන සහ විෂය  පථයන් ඇතුළත් ගැසට් නිවේදනය අද (25)...

නිශාන්ත ද සිල්වා විදෙස් ගත වෙයි ??

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සමූහ මංකොල්ල විමර්ෂණ අංශයේ ස්ථානාධිපති නිශාන්තද සිල්වා මහතා විදෙස් ගතව ඇති බව වාර්ථා වෙයි. ආණ්ඩු පක්ෂයේ පිරිසගේ මතය අනුව නිශාන්ත ද සිල්වා...

කෙහෙළිය අන්තිම මොහොතේ ඇමති ලිස්ට් එකෙන් කැපුණ හේතුව මෙන්න.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර ප‍්‍රබලයින් කිහිප දෙනෙකු අතර ඇතිවී ඇති මත ගැටුම් හේතුවෙන් අවසන් මොහොතේ මහනුවරට හිමිවීමට තිබූ කැබිනට් ඇමති ධූරය අහිමි...

ජනපති සමාජ මාධ්‍ය ක්‍රියාකාරින්ගේ සහය ඉල්ලයි !

තමාගේ ජයග්‍රහණයට සමාජ මාධ්‍ය සෘජුව හා වක්‍රව සුවිශේෂී දායක්ත්වයක් දැක්වූ බවත් ඉදිරියේදී වැඩ කරන රටක් බිහිකිරිමේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සහාය අපේක්ෂා කරන බවත් ජනපති...

අගමැති මහින්දට ප්‍රබල අමාත්‍යංශ 6 ක් !

නව රජයේ කැබිනට් මණ්ඩලය පත්කිරිම මේ වන විට සිදුවෙමින් තිබේ. ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂට ප්‍රබල අමාත්‍යංශ 6 ක වගකිමක් පැවරි තිබේ. ඒ අනුව මුදල්...

සිරිකොත ගේට්ටු වැසුවා කියන පුවත සාවද්‍යයි ! එජාප ලේකම්ගෙන් පැහැදි කිරිමක් !

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස සහ සිය අධාරකරුවන් අතර හමුවක් ඊයේ දිනයේ වොක්ස්වොල් විදියේ සිය මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදි පැවැත්විණි. එම රැස්විමට ඉඩලබා නොදි...

නව කථානායක වාසු ?

පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ...

නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දිම හෙට !

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දිම හෙට දිනයේදි සිදුවන බව පොදු ජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම අද පැවැති පක්ෂ නායක රැස්විමෙන් අනතුරුව මාධ්‍ය...

උතුරට මුරලි! දකුණට විලී !

පළාත් ආණ්ඩුකාරවරුන් 9දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද(21)  ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතය.ඒ අනුව, විලී ගමගේ,  දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද,  මුත්තයියා මුරලිදරන් උතුරු පළාත්  ආණ්ඩුකාරවරයා...

සජිත්ගේ පරාජය පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණ සටහනක් !

ශිරාල්,කිලී මහරාජා,බාකිර් මාකර්,සුදත් චන්ද්‍රසේකර,දුලාංජලී ප්‍රේමදාස වැනි න්‍යායාචාර්‍යවරුන්ද සජිත් ට රැල්ලක් තියෙනවා සජිත් ජනප්‍රියයි සජිත් දැම්ම ගමන් දිනනවා සජිත් කියන්නේ තරුණ නායකයෙක් වයසක නායකයෝ එළවන්න...

Latest news

- Advertisement -spot_img